PC එකක් විකුනනවා

PC එකක් විකුනනවා

මචන්ලා මන් ගාව PC එකක් තියෙනවා
ඔන්න ඕව තමයි specs


IMAG1288_zpscv8kodud.jpg



මේකෙන් මන් වැඩිය ලොකු වැඩක් ගන්නේ නැති හින්දා විකුනන්නයි බැලුවේ
බොරු කියන්න ඕනේ නැහැ මේකේ fan එකෙන් දැන් සද්දයක් එනවා වැඩ කරද්දී
ඊට අමතරව නම් ලොකු වැරද්දක් නැහැ . :) දැන් මාස 6කට විතර කලින් power unit එකක් දැම්මා
මම මේක විකුනන්නේ මේක දැන් පාවිච්චි කරන්නේ නැති හින්දා . ඉස්සරනම් මේකෙන් තමයි හැම දේම කලේ :cool::cool:
මේක assemble කරපු එකක් . කාටහරි මේකේ parts ඕනෙනම් කියන්න . හැබැයි එක එක වෙනම දෙන්නේ නැහැ මචන්ලා . ඔක්කොම ටික ගන්න ඕනේ :lol:


උබල හිතන්නේ මේක දැන් කීයටකට වගේ දෙන්න පුලුවන්ද ?
කව්රුහරි කියපන්කො සාදාරණ ගානක්

ගන්න එකාට නොමිලේ CRT monitor එකකුත් දෙන්නම් . (හැබැයි දැන් එකෙත් හරියට පාට පෙන්නේ නැහැ :lol::lol::lol:)
 

asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    කාටහරි මේකේ parts ඕනෙනම් කියන්න . හැබැයි එක එක වෙනම දෙන්නේ නැහැ මචන්ලා:baffled::baffled::baffled:
     
    :):)
    කාටහරි මේකේ parts ඕනෙනම් කියන්න . හැබැයි එක එක වෙනම දෙන්නේ නැහැ මචන්ලා:baffled::baffled::baffled:
    මම කිව්වේ එකෙක්ට ram එක අනිත් එකාට dvd writer එක එහෙම දෙන්න බහ කියලා
    මුළු machine එකම ගන්න එකෙක්ට මේකේ පාර්ට්ස් ටික තාම වටිනවා
    උඩ කියල තියන විදිය පොඩ්ඩක් අවුල් වගේ නේ :lol:
    උබලත් වරදින කන් නේ බලන් ඉන්නේ :angry::rofl:

    koheda uba..
    Colombo. wadi wistara one nam PM karapan machan
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Bump ikman.lk daapan ban.
    Oowa maha leda wada ban used computers wikunana eka.
    Oowa aul giyaama gaththa eka hoyan enna patan gaththama thama aathal.
     
    Podi Silva - පොඩි සිල්වා;19541299 said:
    දගයා ගේ ගේ ගාව

    දැන් දගයා ඉන්න තැන් හොයපන්කෝ

    :baffled: :baffled:
    දගය ඉන්නේ විල්සන් මාමගේ ගේ ගාව :lol:
    :lol::lol:
    Bump ikman.lk daapan ban.
    Oowa maha leda wada ban used computers wikunana eka.
    Oowa aul giyaama gaththa eka hoyan enna patan gaththama thama aathal.
    balamuko. ikman danna kalin baluwe meke katahari oneda kiyala. mama ehema boru kiyala denne naha bun.
    කාටහරි මේකේ parts ඕනෙනම් ඔක්කොම ටික ගන්න ඕනේ :sorry:
    hari hari okkoma parts eka para ganna one. ubata onenam kiyapan dennam :P:P
     
    ube offer eka kiyada? :P
    matath hitha ganna baha. sadarana ganak kiyapan. dennam
    tulip eken neda gaththe? :D
    naha techzone eken
    kiyada machan gana ? mama ekak hoya hoya inne
    kamati ganak kiyapan.
    බම්ප්
    ela
    OKKOMA TIKATA 2000/= DENNADA
    hehehehe :rofl::rofl:. pissuda bun 2000/= kata meka denna
    කාටහරි මේකේ parts ඕනෙනම් කියන්න :dull:
    :sorry::sorry: