PC එකක් Build කරගන්න

Wade Ripple

Junior member
  • Dec 8, 2023
    84
    98
    18
    උදව් ඕන කොල්ලනේ. ලැප් එකට අමතරව PC එකක් තියෙන එක Performance අතිනුත් හොඳයි. මට අවශ්‍ය Video editing, Photo editing වගේ Graphics සම්බන්ධ දේවල් කරන්න. මට Hardware දැනුම අඩුයි. කොල්ලනේ Ideas කියන්න මට PC එකක් Build කරගන්න.
     

    Wade Ripple

    Junior member
  • Dec 8, 2023
    84
    98
    18
    budget? brand new / used parts?
    ලක්ෂ 1 යි
    (හැබැයි Parts වල මිල සහ Quality එක අනුව ලක්ෂ 2කට උණත් ‍ගේමක් ගහන්න පුලුවනි)

    Brand New පාට්ස් ඕන කොල්ලා.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    i5 13 gen wage ekak hada ganin,graphic card ekak dala.2.50/= withara wei.1lakhs walatanam dan brandnew hadanna ba ban.Ryzen 5600G wage processor ekak dala haduwath 2 withara yai.
     
    • Love
    Reactions: Wade Ripple

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    උදව් ඕන කොල්ලනේ. ලැප් එකට අමතරව PC එකක් තියෙන එක Performance අතිනුත් හොඳයි. මට අවශ්‍ය Video editing, Photo editing වගේ Graphics සම්බන්ධ දේවල් කරන්න. මට Hardware දැනුම අඩුයි. කොල්ලනේ Ideas කියන්න මට PC එකක් Build කරගන්න.
    පරණ ඒවා ට යනවා නම් core i7 3rd gen ඉදන් හොදයි...
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    PROCESSOR - INTEL CORE I3 10105
    MEMORY (RAM) - 32 GB 2666 DDR4
    GRAPHIC - Intel® UHD Graphics 610
    POWER SUPPLY - ANTEC ATOM V450
    STORAGE : SSD - 500GB SSD - NVME
    MONITOR : 24"
    මේ specifications වගේ තියෙන එකක් 160,000 කට වගේ set කරගන්න පුලුවන් දැන්ම ගත්තොත්. (හැබැයි දැන් බඩු නෑ/ හෝ ගොඩක් බඩු හංගලා)
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    mama gaththa podi ekata used ekak,

    I5 4th gen
    GTX 1060 6gb VGA
    500 GB Hard Drive
    8 GB Ram
    RGB Case
    600W power supply
    LED Monitor 20"
    Keyboard/Mouse/Speakers
    120 GB SSD

    Me okkotama 91,000/- gaththa ban :(

    Paaduda???
    පට්ට ගහල නැත්නම් පාඩුවක් නැහැ වගේ ඔක්කොම ටික පුළුවන් නම් හොද ප්‍රෝසෙක් දාගන්න
     
    • Love
    Reactions: Wade Ripple

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ලක්ෂ 1 යි
    (හැබැයි Parts වල මිල සහ Quality එක අනුව ලක්ෂ 2කට උණත් ‍ගේමක් ගහන්න පුලුවනි)

    Brand New පාට්ස් ඕන කොල්ලා.
    (disclaimer: මේක මගේ අදහස. expert කෙනෙක් නෙවෙයි)

    brand new parts විතරක්ම දාලා හදන්න ගියොත් ඔය budget එකට performance හොඳ එකක් හදාගන්න අමාරුවෙයි. Graphic වැඩ කරනවා නම් freelance / projects කරනවා නම් performance අඩු වුණාම වැඩවලට ගොඩක් වෙලාවක් ගිහින් කරන්න පුලුවන් වැඩ ප්‍රමාණය අඩු වෙනවා. hobbyist කෙනෙක් නම් අවුලක් නෑ.

    මං නම් කරන්නෙ අවුරුද්දක් විතර warranty ඉතුරුව upgrade / migrate වෙන හින්දා විකුණන CPU, GPU, RAM, Casing වගේ ඒවා අරගන්නවා. PSU එක හොඳ model එකක් brand new ගන්නවා. Motherboard පුලුවන්නම් brand new ගන්නවා, නැත්නම් විශ්වාස කරන්න පුලුවන් කෙනෙක්ගෙන් warranty ඉතුරු එකක් ගන්නවා. Monitor එකක් ඕනි නම් warranty අවු 2ක් වගේ තියෙන used එකක් ගන්නවා හොඳට check කරලා. UPS එකක් ගන්නවා අනිවර්‍යයෙන්. RGB, Liquid Coolers වගේ ඒවා ඕනි නම් පස්සෙ ගන්නවා

    latest generation එකක් හදන්න වියදම වැඩි හින්දා ඊට කලින් generation එකක් බලනවා. ඒවයි AMD motherboard ටිකක් ගණන් අඩු හින්දා AMD එකක් හදනවා.

    CPU: Ryzen 5 5600G (iGPU එක ඕනි නම්) / Ryzen 5 3600
    RAM: 8GB*2 3200MHz
    MB: B450 / B550 / A520
    Storage: 500GB NVMe SSD
    PSU: 650W 80+ Bronze / Gold (model එකේ reviews බලලා ගන්න, brand එකෙන් විතරක් බලන්න එපා)
    Monitor: 1920*1080px , 22" or 24", IPS
    GPU: GTX 1660 Super / RTX 2060 Super / RTX 3060 12GB (budget එක අනුව)

    කොහොම වුණත් ඉක්මනට ගන්න වෙනවා. shop විතරක් නෙවෙයි පාවිච්චි කරලා විකුණන අයත් ගණන් වැඩිකරගෙන යනවා දැන්
     
    • Love
    Reactions: Wade Ripple