උදව් ඕන කොල්ලනේ. ලැප් එකට අමතරව PC එකක් තියෙන එක Performance අතිනුත් හොඳයි. මට අවශ්‍ය Video editing, Photo editing වගේ Graphics සම්බන්ධ දේවල් කරන්න. මට Hardware දැනුම අඩුයි. කොල්ලනේ Ideas කියන්න මට PC එකක් Build කරගන්න.
ලක්ෂ 1 යිbudget? brand new / used parts?
පරණ ඒවා ට යනවා නම් core i7 3rd gen ඉදන් හොදයි...උදව් ඕන කොල්ලනේ. ලැප් එකට අමතරව PC එකක් තියෙන එක Performance අතිනුත් හොඳයි. මට අවශ්‍ය Video editing, Photo editing වගේ Graphics සම්බන්ධ දේවල් කරන්න. මට Hardware දැනුම අඩුයි. කොල්ලනේ Ideas කියන්න මට PC එකක් Build කරගන්න.
2060 athi bord eka hoda dapn feature updateඔයාට පුලුවන් i5 11th gen වගේ එකක් එක්ක 2060 එකක් දාලා ගන්න 2කට අඩුවෙන්.
ow4th gen nehmama gaththa podi ekata used ekak,
I5 4th gen
GTX 1060 6gb VGA
500 GB Hard Drive
8 GB Ram
RGB Case
600W power supply
LED Monitor 20"
Keyboard/Mouse/Speakers
120 GB SSD
Me okkotama 91,000/- gaththa ban
Paaduda???
පට්ට ගහල නැත්නම් පාඩුවක් නැහැ වගේ ඔක්කොම ටික පුළුවන් නම් හොද ප්රෝසෙක් දාගන්නmama gaththa podi ekata used ekak,
I5 4th gen
GTX 1060 6gb VGA
500 GB Hard Drive
8 GB Ram
RGB Case
600W power supply
LED Monitor 20"
Keyboard/Mouse/Speakers
120 GB SSD
Me okkotama 91,000/- gaththa ban
Paaduda???
(disclaimer: මේක මගේ අදහස. expert කෙනෙක් නෙවෙයි)ලක්ෂ 1 යි
(හැබැයි Parts වල මිල සහ Quality එක අනුව ලක්ෂ 2කට උණත් ගේමක් ගහන්න පුලුවනි)
Brand New පාට්ස් ඕන කොල්ලා.