PC එකක Playstation games ගහන්න පුලුවන් ද?

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    PC එකක Playstation games ගහන්න පුලුවන් ද?

    මට දැන ගන්න ඕනේ PC එකක Playstation games ගහන්න පුලුවන් softwares තියෙනවද කියලා. එහෙම කතාවක් මම කොහේ හරි අහල තියෙනවා.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    img12
     

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,251
    2,643
    113
    London
    BIOS and plugin download karanna ona...mata dan num matha ka nehe koheda bios eka download kale kiyala... google search ekak daala balanna