PC එකට හොඳම 5.1 Subwoofer එක

heartlander

Member
Sep 15, 2013
113
3
0
මචන් ගන්න හොඳම 5.1 Subwoofer බ්‍රෑන්ඩ් එක මොකද්ද? බජට් එක Rs.10,000 - 15,000 අතර.Logitech,Armaggeddon, SonicGear, PowerLogic හොඳ බ්‍රෑන්ඩ්ස් කියලා අහලා තියෙනවා.
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ටොශිබා එකක් නම් තියේ ඔය ගානට
    ගත්තේ මට නම් ඇති බන් සවුන්ඩ් ගෙදර උනත් ලස්සනට
    ඇහෙන්න බේස් පාට් එහෙම පුට් එක උනත් නියමෙට ඇහෙනවා :)
     

    http://

    Member
    Jun 28, 2014
    304
    55
    0
    තවම හොයනවා
    සබ් නම් ඉතින් ක්‍රියේටිව් තමා. මගේ ලග තියනවා ක්‍රියේටිව් 2.1 එකක් සව්න්ඩ් නම් මර කොලිටි. දැන් එක එන්නේ නෑ . මයික්‍රෝ ලැබ් 5.1 හොදයි. හොදම ස්ව්න්ඩ් කොලිටි ඕනෙනම් ජපන් සකන්ඩ් හෑන්ඩ් එකකට යන්න වෙනවා .
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මයික්‍රොලැබ් දෙකයි දශම එක :D
    දැනට අවුරුදු හතරක් වගේ වෙනව :D
    තාම අගේට වැඩ :)
     

    heartlander

    Member
    Sep 15, 2013
    113
    3
    0
    මයික්‍රොලැබ් දෙකයි දශම එක :D
    දැනට අවුරුදු හතරක් වගේ වෙනව :D
    තාම අගේට වැඩ :)

    mageth microlab 2.1 ekak thibbe bn.dan awrudu 6k withara..dan eke switch eka wada na bn.:(