මචන් ගන්න හොඳම 5.1 Subwoofer බ්‍රෑන්ඩ් එක මොකද්ද? බජට් එක Rs.10,000 - 15,000 අතර.Logitech,Armaggeddon, SonicGear, PowerLogic හොඳ බ්‍රෑන්ඩ්ස් කියලා අහලා තියෙනවා.