pc එකේ අවුලක්

tgv

Member
Jun 24, 2008
2,296
56
0
i don't no
මචන්.... මගේ pc එකේ HDD led එක සමහර වෙලවට පත්තු වෙලම තියනවා .එත කොට මුලු PC එකම් හිර වෙනව නෙ බන්
ඓත් තප්පර10 කින් වගෙ හරියනව
මට උදා.........වු කරන්න.......
බේර ගනියෝ....
 

Indra sri

Junior member
  • May 13, 2009
    62
    2
    8
    මචං උඹ‍ගේ PC එ‍කේ RAM එක කීයද...

    Machine එ‍කේ අනිත් විස්තරත් කියපන්.......:angry::angry::angry::angry:
     

    tgv

    Member
    Jun 24, 2008
    2,296
    56
    0
    i don't no
    machan proccesor ekee process wedi unaama ohoma wenawa machan
    issellama hoda virus guard ekak daala scan paarak deepan
    hard eke properties gihin disk check and clean up karapan
    ee wagema difragment ekakuth deepan.
    samaharawita Ram eka madi nisa ohoma wennath puluwan


    thanx machan