PC එක format කරාම පරණ programs .install කරන වදයක්ද ...?
ආලෝ යාලුවනේ කොමද ඉතින් ජිවිත කෑල්ල එහෙම.. අනිවාර්යෙන්ම ඉතින් ජයෙන් ජයම වෙලා ඇති.. එහෙම වෙන්න එපැයි.. මටනං ඉතින් කොහොමත් ජයෙන් ජය තමයි.. ඉඳල හිටල පොඩ්ඩක් සුර් උනාම නටන පිස්සු ගණන් ගන්න එපා ඈ..
හෙහ් හේ. ඔන්න අද මම ඔයාලට අරගෙන එන්නේ කාට කාටත් උවමනා වෙන දෙයක්.. දැන් අපි හැමෝගෙම PC format කරනවනේ.. ගොඩක් අය මේක ගෙදරදීම කරගන්නවා ඉතා කලාතුරකින් කෙනක් තමයි කඩේකට එහෙම අරගෙන ගිහිලා PC එක format කරන්නේ ඉතින් ඔය එහෙම නොකරත් කරත්.. ඔයාලගේ PC එකට අවශ්‍ය software's ටික එක පාරම install කරගන්න තියනවනං කොච්චර දෙයක්ද නේ... ආයෙත් අහලා.. හෙන ලේසියි .. ඉතින් ඕක කරන විදිය අපි බලමු..
read more.....http://madhawavishwanath.blogspot.com/search/label/softwares