PC එක speed කරගන්ට උදව් ඕනි

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,886
    5,075
    113
    Pandora
    දැන් මාස දෙක තුනක ඉදන් pc එක හොදටම slow වෙලා. boot වෙන්ටත් විනාඩි 3ක් විතර යනවා. මේක speed කරගන්ට මොනවද කරන්ට පුළුවන්. දැනට හිතාගෙන ඉන්නේ SSD එකකුයි, හොද power supply එකකුයි ගහන්ට. (dual monitor use කරන්නේ)

    Intel Core i5 - 7500

    MSI H110M - Pro VH

    Gskill RJ4 2400 8GB x 2

    Toshiba 1TB Sata3

    Magnum Pro 225x Power supply එකක් තිබ්බේ, ඒක පිච්චිලා පස්සේ normal එකක් දැම්මා.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,886
    5,075
    113
    Pandora
    SSD ekak gahapn
    Gahala OS eka witrak dapan
    SSD එකක් විතරක් ගහලා ඇති වෙයිද බන්?

    ගහනවනම් මොකක්ද හොද brand එක?

    256GB එකක් ඇති වෙයිද?

    ඔය motherboard එකට support කරයිද අව්ලක් නැතුව?

    kaale penala pons- umbala wage.
    අවුරුදු 4ක් :angry:
     
    • Like
    Reactions: RaZor_911

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ගහනවනම් මොකක්ද හොද brand එක?

    256GB එකක් ඇති වෙයිද?

    ඔය motherboard එකට support කරයිද අව්ලක් නැතුව?

    SAMSUNG 860 EVO ekak mage laga nam tiyenne.

    256 athi godak welawata dana programs anuwa thama ithin windows witarak nam 128 ekath athi. mage nam okkoma softwares tiyenne SSD eke.

    Sata enne SSD eka board ekata awlak na. anika power supply ekatath normal HDD ekak tharm ma wat load ekak na
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,886
    5,075
    113
    Pandora
    SAMSUNG 860 EVO ekak mage laga nam tiyenne.

    256 athi godak welawata dana programs anuwa thama ithin windows witarak nam 128 ekath athi. mage nam okkoma softwares tiyenne SSD eke.

    Sata enne SSD eka board ekata awlak na. anika power supply ekatath normal HDD ekak tharm ma wat load ekak na

    Premiere pro, after effects, photoshop එහෙම තමා use කරන softwares නම්

    Power supply එක මාරු කරන්ට හිතුවේ ගෙදර current එක වැඩියෙන් එනවා, සමහර විට ඒකට වෙන්ට ඇති හින්දා
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Menna meka daapan... elama thamai..
    75177E56-385E-4DB8-B0B8-C7DD5D4CC5F9.jpeg

    puluwan nam RAM wadi karagannat balahan. Ehema kalot menna may apathaya wage umbatat sirikkiya daanna puluwan wei

    391CA3E8-A92A-4F76-9C5B-C71334015D6F.jpeg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Premiere pro, after effects, photoshop එහෙම තමා use කරන softwares නම්

    Power supply එක මාරු කරන්ට හිතුවේ ගෙදර current එක වැඩියෙන් එනවා, සමහර විට ඒකට වෙන්ට ඇති හින්දා
    chinese ganan adu power supply ekak da denme? W gana keeyada ewa ge nam rated Watts ganawta wada adui atta gana. hoda ekak dapan.

    mage nam tiyenne corsair cx750m ekak bill eka nam awl;ak na dawasata peya 8 witara pc eka on. mase bill eka 2500 wage enne total

    කීයක් වෙනවද බන් ඕක?

    RAM එකනම් 8GB දෙකක් තියෙනවා

    RAM athi ube. HDD eke awla tiyenne. SSD eka dala balapan wenasa.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,886
    5,075
    113
    Pandora
    chinese ganan adu power supply ekak da denme? W gana keeyada ewa ge nam rated Watts ganawta wada adui atta gana. hoda ekak dapan.
    ඔව්, Watts ගානනම් මතක නෑ.

    mage nam tiyenne corsair cx750m ekak bill eka nam awl;ak na dawasata peya 8 witara pc eka on. mase bill eka 2500 wage enne total
    මේකද බන් ?

    image_2021-01-02_190807.png

    මන් PC එක shutdown කරන්නේ නෑ බන්. රැටත් sleep වෙන්ට දාලා උදේට ආයේ වැඩ. සමහර වෙලාවට සති තුන හතර shutdown කරන්නේ නැතුව තියෙනවා, current ගියොත් ඇරේනට. bill එකනම් 3600 වගේ එනවා.

    RAM athi ube. HDD eke awla tiyenne. SSD eka dala balapan wenasa.
    ඔව්, නේ. දාලා බලනවා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඔව්, Watts ගානනම් මතක නෑ.

    මේකද බන් ?

    View attachment 108213

    මන් PC එක shutdown කරන්නේ නෑ බන්. රැටත් sleep වෙන්ට දාලා උදේට ආයේ වැඩ. සමහර වෙලාවට සති තුන හතර shutdown කරන්නේ නැතුව තියෙනවා, current ගියොත් ඇරේනට. bill එකනම් 3600 වගේ එනවා.

    ඔව්, නේ. දාලා බලනවා

    1609595498737.png

    meka.

    me pc eka nam mata German idan client kenek ewapu ekak. Xenon processor ekak tiyenne.

    uba mekak denmoth aniwa bill eka wedi wei. 450, 500 wage ekak dapan. mage 750 yanne VGA, HDD drives 3 tiyenawa fans 5 witara weda ekai
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,886
    5,075
    113
    Pandora
    View attachment 108216

    meka.

    me pc eka nam mata German idan client kenek ewapu ekak. Xenon processor ekak tiyenne.

    uba mekak denmoth aniwa bill eka wedi wei. 450, 500 wage ekak dapan. mage 750 yanne VGA, HDD drives 3 tiyenawa fans 5 witara weda ekai
    ඇයි බන් ඕක දැම්මහම බිල් එක වැඩි වෙන්නේ? Watts ගාණ වැඩි හින්දද? ඕක මෙහෙ කියක් විතර වෙයිද?

    SSD... Samsung ekakata yanna puluwannam hodayi macho.
    250 GB විතර ඇති වෙයිද බන්

    umbe system eka x64 dha x32 da?
    මේකේ 250GB එකට ගියානම් හොදයි වගේ. ගානත් shape

    මන් game ගහන්නේ නෑ බන්. x64
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    SSD එකක් විතරක් ගහලා ඇති වෙයිද බන්?

    ගහනවනම් මොකක්ද හොද brand එක?

    256GB එකක් ඇති වෙයිද?

    ඔය motherboard එකට support කරයිද අව්ලක් නැතුව?
    128 ekak dapan,
    ganna kalin balapan m2 support da kiyala
    nathnm SSD ekak aragena cd rom eka galawala ethanata supporter ekak gahala thama gahanda wenne
    Salli thiyenawa nam thawa 4 or 8gb ram ekak gahaganin
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    එතකොට SSD එකට වෙන මොකුත් දාන්නේ නැද්ද බන් ? එහම් දැම්මොත් slow වෙනවද?

    එහෙම නෙවයි මචන් සාමාන්යෙන් SSD එකක් 85% වලට වඩා ෆිල් උණොත් performance and life cycle වලට අවුල් යනවා. ඉඩ බලලා පාවිච්චි කරන්න