SSD DRam Cache tyna ekak danna minimum 240, 512 nn gdk hdi Adobe ewge dump files ehm hadenw neda bn tikak (mn dn na hriyt) SSD eka 80% t wada wage full unath case wenw
කොහොමද m2 support ද කියලා බලන්නේ බන් ?128 ekak dapan,
ganna kalin balapan m2 support da kiyala
nathnm SSD ekak aragena cd rom eka galawala ethanata supporter ekak gahala thama gahanda wenne
Salli thiyenawa nam thawa 4 or 8gb ram ekak gahaganin
හරි බන්එහෙම නෙවයි මචන් සාමාන්යෙන් SSD එකක් 85% වලට වඩා ෆිල් උණොත් performance and life cycle වලට අවුල් යනවා. ඉඩ බලලා පාවිච්චි කරන්න

case වෙනවා කිව්වේ?SSD DRam Cache tyna ekak danna minimum 240, 512 nn gdk hdi Adobe ewge dump files ehm hadenw neda bn tikak (mn dn na hriyt) SSD eka 80% t wada wage full unath case wenw
හරි බන්SSD ekak ganna Dramn cache ekak thiyana ekak ganna balanna.

දැන් මාස දෙක තුනක ඉදන් pc එක හොදටම slow වෙලා. boot වෙන්ටත් විනාඩි 3ක් විතර යනවා. මේක speed කරගන්ට මොනවද කරන්ට පුළුවන්. දැනට හිතාගෙන ඉන්නේ SSD එකකුයි, හොද power supply එකකුයි ගහන්ට. (dual monitor use කරන්නේ)
Intel Core i5 - 7500
MSI H110M - Pro VH
Gskill RJ4 2400 8GB x 2
Toshiba 1TB Sata3
Magnum Pro 225x Power supply එකක් තිබ්බේ, ඒක පිච්චිලා පස්සේ normal එකක් දැම්මා.
Performance bahinwa
ඒක තමයි නෙහ් බන්, SSD ඉකමනට ගහන්ට ඕනිSSD eka nati eka tama lag eka, HDD eke read/write speed madi...

M.2 or SATA කියල කොහොමද බන් හොයාගන්නේ?pc ekata Samsung 850 evo SSD ekak danna.
dan thiyena pc eke C drive eke (OS & application) walata gihin thiyena usage eka balala ekata wada 4 times wage capacity ekaka model eka ganna.
(eg: C drive eke usage 50GB nam atleast 250GB wath ganna)
oyage motherboard spec sheet eke dala athi m2 port ekak thiyenawa namM.2 or SATA කියල කොහොමද බන් හොයාගන්නේ?
SSD ද වඩාත් ස්පීඩ් M.2 එකද?
M2
තෑන්ක්ස්
mcn M.2 kianne form factor eka. SSD kiyanne hard disk eke type eka.
M.2 danata types dekak thiyenawa,
1. NVMe
2. SATA
oyage prashneta uththare NVMe type eke SSDs thamai.
Thanks All Guys!oyage motherboard spec sheet eke dala athi m2 port ekak thiyenawa nam