PC ගේම් සෙල්ලම නම් හරියන්නේ නැහැ වගේ !

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල

සිරාවටම බන් ඇමරිකන් එකේ ඊළගට mexico ව එනවලු. Ets 2 එකේ හිම , අමාරු පාරවල් , වගේ තිබ්බනම් තවත් නියමයි. මන් level 62. අර පොලිස් කාර් මල වදයක් බන්. දඩේ ගහනවා සැරටම.

මන් දන් මේ ets ගහන්නේ 4-5 වතවට බන් මුල ඉදන්
ets 1 එකත් ගැහුවා බන් කාලයක්
ඇමරිකන් එකේ මෙක්සිකෝ එක එක්ක road train ට්‍රක් සීන් එකත් තියෙනවනම් සුපිරි බන්
ඒ game අමාරු වෙන්න වෙන්න තමා ආස හිතෙන්නේ
මන් නම් තාම මුල වගේ බන්
ets එකේ 22
ඇමරිකන් එකේ 16

ets එක තමා සුපිරි බන් ice road trucking වලට
එත් ice road තියෙන හරිය්වල් එච්චර නෑ බන්
ඔන්න රුසියාව වගේ add කරලා තිබ්බනම් අයි කියල වැඩක් නෑ :cool::cool:

ඇමරිකන් එකේ ඇමරිකාව විතරයිනේ
කැනඩාව වගේ තිබ්බනම් ice road දාන්න තිබ්බ කොහොමත් තියෙන හින්දා

උබට පොලිස් එවුන් අප්සට් නම් option වලින් gameplay එකේ traffic offence කියන එකට ටික් එක අයින් කරලා දාහන්

මටනම් එපාවෙන්නේ බන් මේ වාහන (පොඩි පොඩි කාර්) පට්ට පදුරිලා අරෙහෙන් මෙහෙන් රිංගනවා මන් heavy cargo එකක් අමාරුවෙන් අරගෙන හන්දි වල එහෙම හරවනකොට
highway එකෙත් එහෙමයි

මන් කරන්නේ කොහොම හරි කරලා නය අරගෙන කම්පනිය හදන එක බන්
උන් දුවන්න ගත්තම මන් දියුවවත් නැතත් සල්ලි එනවනේ

මන් ආතල් එඅකට තියෙන දුරම එක අරන් හිමිට යනවා :D:D
 
thilanka1989

Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    Limbo, FEZ, Portal2 වගේ ගේම්ස් තමයි මම නම් දැන් ගහන්නෙ. අනිත් ඒව ඔක්කොම එකම ගේම් එක. නම විතරයි වෙනස්. ඒ නිසා කම්මැලියි.
     
    sandamalt

    Active member
  • Sep 17, 2016
    253
    44
    28

    මන් දන් මේ ets ගහන්නේ 4-5 වතවට බන් මුල ඉදන්
    ets 1 එකත් ගැහුවා බන් කාලයක්
    ඇමරිකන් එකේ මෙක්සිකෝ එක එක්ක road train ට්‍රක් සීන් එකත් තියෙනවනම් සුපිරි බන්
    ඒ game අමාරු වෙන්න වෙන්න තමා ආස හිතෙන්නේ
    මන් නම් තාම මුල වගේ බන්
    ets එකේ 22
    ඇමරිකන් එකේ 16

    ets එක තමා සුපිරි බන් ice road trucking වලට
    එත් ice road තියෙන හරිය්වල් එච්චර නෑ බන්
    ඔන්න රුසියාව වගේ add කරලා තිබ්බනම් අයි කියල වැඩක් නෑ :cool::cool:

    ඇමරිකන් එකේ ඇමරිකාව විතරයිනේ
    කැනඩාව වගේ තිබ්බනම් ice road දාන්න තිබ්බ කොහොමත් තියෙන හින්දා

    උබට පොලිස් එවුන් අප්සට් නම් option වලින් gameplay එකේ traffic offence කියන එකට ටික් එක අයින් කරලා දාහන්

    මටනම් එපාවෙන්නේ බන් මේ වාහන (පොඩි පොඩි කාර්) පට්ට පදුරිලා අරෙහෙන් මෙහෙන් රිංගනවා මන් heavy cargo එකක් අමාරුවෙන් අරගෙන හන්දි වල එහෙම හරවනකොට
    highway එකෙත් එහෙමයි

    මන් කරන්නේ කොහොම හරි කරලා නය අරගෙන කම්පනිය හදන එක බන්
    උන් දුවන්න ගත්තම මන් දියුවවත් නැතත් සල්ලි එනවනේ

    මන් ආතල් එඅකට තියෙන දුරම එක අරන් හිමිට යනවා :D:D

    මමනම් දුර එකක් අරන් විදිනවා. උබට ATS එක ටිකක් කම්මැලි වගේ නැද්ද?

    ඔව් බන් කාර් කාරයෝ මෙහෙ බලල අනිත් පැත්ත බලද්දී වගේ ඔබනවා බන්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මමනම් දුර එකක් අරන් විදිනවා. උබට ATS එක ටිකක් කම්මැලි වගේ නැද්ද?

    ඔව් බන් කාර් කාරයෝ මෙහෙ බලල අනිත් පැත්ත බලද්දී වගේ ඔබනවා බන්.

    කම්මැලි බන් ට්‍රක් වර්ග දෙකයි තියෙන්නේ
    එන්ජින් 615HP උපරිම තියෙන්නේ
    ප්‍රාන්ත 3 වගේ තියෙන්නේ
    ඇමරිකාවේ ප්‍රාන්ත 50ක් තියෙනවා

    ඔහේ නිකම් ඉන්න බැරුවට ගහනවා
    euro එකේ මට ගහලම එපාවෙලා ඉන්නේ
    එකයි මේක ටිකක් අලුත් හින්දා play කරන්නේ

    18 wheels of Steel across america

    එකේ ඔක්කොම මැප් එක තියෙනවා නමුත් 3 d එහෙම අඩුයි
    ඒ කාලේ එකත් හැදුවේ SCI එකෙන්
    එත් දන් මුන් DLC වලින් තමා ටික ටික දෙන්නේ
    ඉස්සරවගේ ඔක්කොම මැප් එක එකපාර දෙන්නේ නෑ

    extreme trucker එකත් හොඳයි
    ඒවා 3d අඩුයි එක හින්දා එපාවෙනවා
    සමහර දේවල් realistic අඩුයි

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,635
    907
    113
    http://aboutrenewableenergy.com
    Me IRL

    does-he-still-love-me-who-is-he-seeing-what-2494100.png
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    උබලා game ගහන්නේ ලැප් එකේද ඩෙස්ටොප් එකේද ?
     
    sandamalt

    Active member
  • Sep 17, 2016
    253
    44
    28
    කම්මැලි බන් ට්‍රක් වර්ග දෙකයි තියෙන්නේ
    එන්ජින් 615HP උපරිම තියෙන්නේ
    ප්‍රාන්ත 3 වගේ තියෙන්නේ
    ඇමරිකාවේ ප්‍රාන්ත 50ක් තියෙනවා

    ඔහේ නිකම් ඉන්න බැරුවට ගහනවා
    euro එකේ මට ගහලම එපාවෙලා ඉන්නේ
    එකයි මේක ටිකක් අලුත් හින්දා play කරන්නේ

    18 wheels of Steel across america

    එකේ ඔක්කොම මැප් එක තියෙනවා නමුත් 3 d එහෙම අඩුයි
    ඒ කාලේ එකත් හැදුවේ SCI එකෙන්
    එත් දන් මුන් DLC වලින් තමා ටික ටික දෙන්නේ
    ඉස්සරවගේ ඔක්කොම මැප් එක එකපාර දෙන්නේ නෑ

    extreme trucker එකත් හොඳයි
    ඒවා 3d අඩුයි එක හින්දා එපාවෙනවා
    සමහර දේවල් realistic අඩුයි

    මචං උබ radio දානවද? යනගමන්? මන් නම් ලංකාවේ රේඩියෝ දාලා තියන්නේ. පට්ට ආතල් බන් ඒක.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උබලා game ගහන්නේ ලැප් එකේද ඩෙස්ටොප් එකේද ?
    ඩෙස්ක්ටොප්

    මචං උබ radio දානවද? යනගමන්? මන් නම් ලංකාවේ රේඩියෝ දාලා තියන්නේ. පට්ට ආතල් බන් ඒක.

    අඩේ ඒ කරන්නේ කොහොමද බන්
    පොඩ්ඩක් කියා දියන්කෝ
    මන් නිකන් සින්දු දාගෙන යන්නේ
    අර ෆෝල්ඩරේට කොපි කරලා
     
    sandamalt

    Active member
  • Sep 17, 2016
    253
    44
    28
    ඩෙස්ක්ටොප්

    අඩේ ඒ කරන්නේ කොහොමද බන්
    පොඩ්ඩක් කියා දියන්කෝ
    මන් නිකන් සින්දු දාගෙන යන්නේ
    අර ෆෝල්ඩරේට කොපි කරලා

    Document -> ets2 folder eke athi live_steam kiyala file ekak.
    eka Notepad eken open kraganin.. http://www.surfmusic.de/country/sri+lanka.html menna me link ekata ghn
    oni fm eka select krala Listn Live ymn, ita passe ena window eken stand alone player eka click karama file ekak download wenawa, eka notepad eken open kraganin.. eka thmai live stream link eka. dn ara kalin open kragaththa file eke yatama thiyana raw ekata ara gaththa link eka dala edit karaganin.
    e format ekatama hadaganin.... mn YFM witharai dala thiyanne. try krla balala kypnko
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    ps4 game ekak 5000k wage wenawa neda? aparade nadda ochchara salli ban?

    නැහැ මචං, එච්චඑ වෙන්නේ නෑ. පාවිච්චි කරපු ඒවා 1000 ඉදලා උඩට තියෙනවා. Call of Duty Advance WarFare වගේ හොද එකක් 1800 ක් වගේ වෙන්නේ මේ දවස් වල. Disk එක හීරිලා නැත්නම් යකා වෙගේ වැඩ. කොච්චර පාවිච්චි කරලා තිබ්බත් අවුලක් නෑ. The Last of Us, Uncharted 4, Cricket 7, Tekken 7, MK XL වගේ කිහිපයක් තමයි රු. 3500 න් උඩ තියෙන්නේ. ගන්නම අමාරු නම් යාලුවෙක්ගෙන් අරගෙන ගහලා දෙන්න. Games Collection කැමති අය තමයි සල්ලි දීලා ගන්නේ. එහෙම නැත්නම් සල්ලි දීලා use කරපු එකක් අරගෙන සෙල්ලම් කරලා ආයිත් විකුණන්න. ගත්ත ගානටම වගේ දෙන්න පුලුවන්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Document -> ets2 folder eke athi live_steam kiyala file ekak.
    eka Notepad eken open kraganin.. http://www.surfmusic.de/country/sri+lanka.html menna me link ekata ghn
    oni fm eka select krala Listn Live ymn, ita passe ena window eken stand alone player eka click karama file ekak download wenawa, eka notepad eken open kraganin.. eka thmai live stream link eka. dn ara kalin open kragaththa file eke yatama thiyana raw ekata ara gaththa link eka dala edit karaganin.
    e format ekatama hadaganin.... mn YFM witharai dala thiyanne. try krla balala kypnko

    එල පට්ට මචෝ දන් හදාගත්තා ශා ෆ්ම් එක දාගෙන ලෝඩ් එකක් ගෙනියන ගේමන්
    තෑන්ක් යු මචෝ :D:D
    ඇද තමා පොස්ට් එක දැක්කේ උඅඹේ :sorry::sorry:
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,002
    8,790
    113
    In Your Heart
    නැහැ මචං, එච්චඑ වෙන්නේ නෑ. පාවිච්චි කරපු ඒවා 1000 ඉදලා උඩට තියෙනවා. Call of Duty Advance WarFare වගේ හොද එකක් 1800 ක් වගේ වෙන්නේ මේ දවස් වල. Disk එක හීරිලා නැත්නම් යකා වෙගේ වැඩ. කොච්චර පාවිච්චි කරලා තිබ්බත් අවුලක් නෑ. The Last of Us, Uncharted 4, Cricket 7, Tekken 7, MK XL වගේ කිහිපයක් තමයි රු. 3500 න් උඩ තියෙන්නේ. ගන්නම අමාරු නම් යාලුවෙක්ගෙන් අරගෙන ගහලා දෙන්න. Games Collection කැමති අය තමයි සල්ලි දීලා ගන්නේ. එහෙම නැත්නම් සල්ලි දීලා use කරපු එකක් අරගෙන සෙල්ලම් කරලා ආයිත් විකුණන්න. ගත්ත ගානටම වගේ දෙන්න පුලුවන්.

    Lankawe PS4 users la wadi nam games club wage patan ganna thibba .. koheda mun balan inne pc ekak atawan pirate games gahanna ne :(
     
    sandamalt

    Active member
  • Sep 17, 2016
    253
    44
    28
    එල පට්ට මචෝ දන් හදාගත්තා ශා ෆ්ම් එක දාගෙන ලෝඩ් එකක් ගෙනියන ගේමන්
    තෑන්ක් යු මචෝ :D:D
    ඇද තමා පොස්ට් එක දැක්කේ උඅඹේ :sorry::sorry:

    එල බන්. රේඩියෝ දාගෙන යද්දී පට්ට බන්