කොල්ල නේ පරණ PC එකකට, PC Accessories Online ගන්න පුළුවන් Sure තැනක් දන්නවද ? මිල ගනම් ටිකක් අඩු Grade A වගේ බඩු දෙන තැනක් වෙන්න ඕනේ (ඉකමනින් කැඩෙන්නේ නැති)