PC Build Help!

isurutmv

Well-known member
  • May 1, 2013
    1,936
    823
    113
    29
    Gampaha
    මචන් මගේ වැඩ වලට custom pc එකක් build කරගන්න කියල බැලුවේ, මම ප්‍රධාන වශයෙන් programming තමා කරන්නේ windows දාන්නේ නෑ Main Os එක විදිහට linux තමා use වෙන්නේ සාමාන්යෙන් වැඩ කරන වෙලාවට project දෙක තුනක වැඩ කරන නිසා මේ දේවල් එක පාර open වෙලා තියෙනවා සහ සැරෙන් සැරෙන් සැරේ මේවා අතර මාරු වෙවී වැඩ කරනවා,

    1. Google Chrome ( 10-15 Tabs)
    2. Firfox
    3. Vs Code
    4. PHP storm
    5. Docker ( 4-6 containers)
    6. Mail Spring
    7. Gitkraken
    8. Robo 3T
    9. Mysql workbench
    10. sublime text
    11. Postman
    12. flock and whatsapp

    මීට අමතරව සමහර වෙලාවට virtual box 2-4 ක් වගේ එකපාර run වෙන වෙලාවලුත් තියෙනවා , පොඩි පොඩි video editing වැඩ වලට kdenlive use වෙනවා කලාතුරකින් වගේ

    දැනට හිතන් ඉන්නේ මේ විදිහට build එක කරන්න

    1.ASUS PRIME B450M-A - MotherBoards 23,500
    2. AMD RyzenTM 5 3600X - Processors 47,000
    3.Corsair Vengeance LPX 32GB (16 X 2 ) DDR4 3200Mhz - Memory (RAM) 29,500
    4.NZXT C650 80+ Gold 650w Fully Modular - POWER SUPPLY, UPS & SURGE PROTECTORS 24,000 LKR
    5. Samsung 970 EVO PLUS M.2 NVME 250GB - STORAGE 19,000 LKR
    6.Corsair Carbide Series 275R Tempered Glass - CASINGS 16,500 LKR

    මේකේ මචන් වෙනස් වෙන්න ඕනේ මොනවා හරි තියෙනවද?
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,793
    22,049
    113
    Kaer Morhen
    thewitcher.com

    SSD eka 512 wgewth plyn bn ochchr wiyadan krn eke oka madi wenw blpnko/ 1TB better
     
    • Like
    Reactions: isurutmv

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    docker k8 duwala thawa oya wage IDE and browsers tika MacBook Pro ekaka duwanna puluwan bro ;)
    anika PC wage nemei ona thanaka gihin weda tika goda danna puluwan
     
    • Like
    Reactions: D_Mad

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,936
    823
    113
    29
    Gampaha
    docker k8 duwala thawa oya wage IDE and browsers tika MacBook Pro ekaka duwanna puluwan bro ;)
    anika PC wage nemei ona thanaka gihin weda tika goda danna puluwan
    mac ekakata yannath asawak thiyenawa habayi ehema yanawanam 280 k wage yanawa ne bn 13in 8GB 256 SSD ekak ganna
     
    • Like
    Reactions: D_Mad

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    Oya wada tikata witarak nan ochchara ekak wadi. hard eka nan madi oya build eke. e wunata programming walata, oya tika wtrak run karanna ochchara loku spec ekak on na initially. mama oya tikat ekka photoshop ehemat use karnawa normal i5 eke. browsers 3k wtra wada.
     
    • Like
    Reactions: D_Mad

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,401
    1,571
    113
    Oceania
    3600x ona naha 3600 hodatama athi, 512 M.2 ekakwath daapan, graphicd card ekakuth nattan 650 wattes full moduler mokatada ? 450 hodatama athi, mama RX580 card ekakuth ekka 450W adinawa kisi awlak naa,
    Puluwan nam witarak 32GB Ram palayan containers walata hodai
     
    • Like
    Reactions: D_Mad