මචන් මගේ වැඩ වලට custom pc එකක් build කරගන්න කියල බැලුවේ, මම ප්‍රධාන වශයෙන් programming තමා කරන්නේ windows දාන්නේ නෑ Main Os එක විදිහට linux තමා use වෙන්නේ සාමාන්යෙන් වැඩ කරන වෙලාවට project දෙක තුනක වැඩ කරන නිසා මේ දේවල් එක පාර open වෙලා තියෙනවා සහ සැරෙන් සැරෙන් සැරේ මේවා අතර මාරු වෙවී වැඩ කරනවා,
1. Google Chrome ( 10-15 Tabs)
2. Firfox
3. Vs Code
4. PHP storm
5. Docker ( 4-6 containers)
6. Mail Spring
7. Gitkraken
8. Robo 3T
9. Mysql workbench
10. sublime text
11. Postman
12. flock and whatsapp
මීට අමතරව සමහර වෙලාවට virtual box 2-4 ක් වගේ එකපාර run වෙන වෙලාවලුත් තියෙනවා , පොඩි පොඩි video editing වැඩ වලට kdenlive use වෙනවා කලාතුරකින් වගේ
දැනට හිතන් ඉන්නේ මේ විදිහට build එක කරන්න
1.ASUS PRIME B450M-A - MotherBoards 23,500
2. AMD RyzenTM 5 3600X - Processors 47,000
3.Corsair Vengeance LPX 32GB (16 X 2 ) DDR4 3200Mhz - Memory (RAM) 29,500
4.NZXT C650 80+ Gold 650w Fully Modular - POWER SUPPLY, UPS & SURGE PROTECTORS 24,000 LKR
5. Samsung 970 EVO PLUS M.2 NVME 250GB - STORAGE 19,000 LKR
6.Corsair Carbide Series 275R Tempered Glass - CASINGS 16,500 LKR
මේකේ මචන් වෙනස් වෙන්න ඕනේ මොනවා හරි තියෙනවද?