PC Buildup or second hand.

mr.Z

Well-known member
  • Jan 18, 2015
    1,366
    825
    113
    second hand pc eka එක මේ ගානට ලාබයිද
    අලුතෙන් build up කරනවනම් කීයක් විතර යයිද?ගන්න hoda places මොනවද?
    Graphic and 3d වලට
     
    Attachments

    • WhatsApp Image 2023-08-29 at 9.12.48 AM.jpeg
      WhatsApp Image 2023-08-29 at 9.12.48 AM.jpeg
      92.3 KB · Views: 187
    • Like
    Reactions: kinkon

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මේක තේරුමක් නැ කොල්ලෝ.
    1 6gen දැන් පරණ වැඩි.
    2 brand new සහ used mix කරලා උඹට මිට වඩා output එකක් ගන්නයි සාදාරන ගනකටයි වැඩේ කරගන්න පුළුවන් වෙයි.

    සපෝර්ට් එකක් ඕන නම් කියපන්,.
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,366
    825
    113
    12/13gen i3 ekakuth hodai bn oya i7 ekt wada, puluwn nn eka dala hadaganna balanna 1060 nan 25k wtr ne used kohomath
    prosa 40 mb h610 35i ithuru tikath oya ganata daganna puluwn neh
    brand new hadanawanam I5 ekak wage kohomada mchn?
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,533
    1,501
    113
    දක්ශින දේශය
    උබට ඔලුවත් තියෙනවනම් මේවගේ එකක් ගන්නවා
    මේකට අඩු vga එකක් විතරයි
    මේ වගේ එකක් ගත්තම තව අවුරුදු 3 ක් දුකක් නැතිව වැඩ කරගන්න පුළුවන්

    366979032_668695591960051_2885108744526394483_n.jpg
     
    • Love
    Reactions: Heshan Daminda

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    උබට ඔලුවත් තියෙනවනම් මේවගේ එකක් ගන්නවා
    මේකට අඩු vga එකක් විතරයි
    මේ වගේ එකක් ගත්තම තව අවුරුදු 3 ක් දුකක් නැතිව වැඩ කරගන්න පුළුවන්

    366979032_668695591960051_2885108744526394483_n.jpg
    සිරාවට,

    මේකේ psu එක 450 නැතුව 550 හෝ 650 යන්න පුළුවන් නම් vga ගැන බය වෙන්න දෙයක් නැ .
    1tb එක හලලා 256 එක 512 ගරගත්තා නම් පසේ හිමිට 1tb එකක් දාගන්න පුළුවන්.
    8 එක වෙනුවට 16 single stick එකක් ගැහුවනම් වැඩේ complete වෙනවා.
    බය නැතුව ඕන වැඩක් කරන්න ගේමක් ගහතහැකි.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,792
    22,048
    113
    Kaer Morhen
    thewitcher.com
    උබට ඔලුවත් තියෙනවනම් මේවගේ එකක් ගන්නවා
    මේකට අඩු vga එකක් විතරයි
    මේ වගේ එකක් ගත්තම තව අවුරුදු 3 ක් දුකක් නැතිව වැඩ කරගන්න පුළුවන්

    366979032_668695591960051_2885108744526394483_n.jpg
    10 gen therumak na, 12 gen walin thama architecture eka wenas wela lokuwtama performance boost ekak awe, 44t i3 13gen ekak gtthki okt wada performance tye
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    mama uba wuna nam karanne
    12th gen prosekta yana eka i5 ekak hari i3 ekkata hari. used or new
    board eka gannwa B series ekakin. used or new
    Ram 16gb ekak gahnwa. new
    512GB nvme ekak gahanwa
    secondary storage one nam 2tb used ekak gannwa
    power supply 80+ silver hari gold hari thiyena 550w+ ekakata yanwa ekath used,
    Casing eka 10kata adu hoda airflow ekak thiyena casing ekak,

    VGA eka RTX 2060/70 wage used ekak . mining ewa neme. habayi. aluthin series ekak lankawata ena kota parana eka wikunala ekata yana godak aya innwa. e handa no issue.. warranty ithuru ekak ganna thiyenne,.

    pahugiya kale 3060-3080 wahi wahala thibbe. 40 series apuwama eka gana wikunan ewungen.

    Pros & future upgrades

    * 14th gen aapuwama masayak dekak idala 13 th gen processor ekak gannwa wikunana ekekgen i5 hari i7 ekak hari. danatath 100-150 range eke yanne i7 13th gen used.

    * board eka upgrade karanna deyak naha. nvme 2k gahanna puluwan ekak nam niyamayi. nathth awulak na.

    * ram eka 32gb kragnna eka ubata 14th gen enakan inna one ne. salli set wuna gaman e series ekema thawa 16gb ekak gahnwa.

    *512 nveme eka upgrade karanna one na. thawa nvme slot ekak thiyenwa nam. ehenam thawa 1tb ekak wage gannwa. passe

    * storage godak one nam thawa 4-6tb ekak gnna puluwan me awurudde agadi.

    * dana vga eka anuwa power supply,casing eka maru karnwa.

    Cons ..

    * PC eka hadala iwara wela tika kalayak yanakan ubata one widiyata weda wlata suit wenna samhra dewal upgrade karanna weyi. eth flexibility eka wadi e hinda hadissiyak nathuwa himita karaganna puluwan. athata salli ena widiyata.

    * Used badu ganna kota hoda ewa set nowunoth case. e handa warranty remaining baduma ganna.
     
    • Love
    Reactions: mr.Z

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    second hand pc eka එක මේ ගානට ලාබයිද
    අලුතෙන් build up කරනවනම් කීයක් විතර යයිද?ගන්න hoda places මොනවද?
    Graphic and 3d වලට
    ඕකට windows 11 වත් support නැහැ. පරණ වැඩි. අලුත් එකක් assembled කර ගන්න.

    According to Microsoft, only Intel processors above 8th generation are supported for Windows 11. There are few exceptions for 7th generation processors. But 6th generation or lower is not supported as of now³. However, some users have reported being able to run Windows 11 on a 5th/6th Gen. Intel computer, even though the PC Health Check shows that their CPU is not supported and not on the Microsoft compatibility list for Windows 11². It is important to note that running Windows 11 on unsupported hardware may result in reduced functionality and compatibility issues. It is recommended to check the official list of supported processors before upgrading to Windows 11¹.

    Source:
    (1) Support for 6th gen Intel Core i7 machines - Microsoft Community Hub. https://techcommunity.microsoft.com...r-6th-gen-intel-core-i7-machines/td-p/2726529.
    (2) Can You Install or Run Windows 11 on a 5th/6th Gen. Intel Computer/s .... https://answers.microsoft.com/en-us...h6th-gen/78ada88e-9225-42de-8af4-19cd952b7b9e.
    (3) Windows processor requirements Windows 11 supported Intel processors .... https://learn.microsoft.com/en-us/w...pported/windows-11-supported-intel-processors.
    (4) Windows 11 requirements: These are all the CPUs that are compatible. https://www.tomsguide.com/news/these-are-all-the-intel-and-amd-cpus-that-can-run-windows-11.
    (5) undefined. https://www.yourwindowsguide.com/2021/08/how-to.
    (6) undefined. https://www.droidwin.com/extend-10-day-windows-.
    (7) undefined. http://answers.microsoft.com/en-us/windows/wiki.

    මයික්‍රොසොෆ්ට් ආයතනයට අනුව, වින්ඩෝස් 11 සඳහා සහය දක්වන්නේ 8 වන පරම්පරාවට වැඩි ඉන්ටෙල් ප්‍රොසෙසර පමණි. 7 වන පරම්පරාවේ ප්‍රොසෙසර සඳහා ව්‍යතිරේක කිහිපයක් තිබේ. නමුත් 6 වන පරම්පරාව හෝ ඊට අඩු පරම්පරාවට දැනට සහය නොදක්වයි. කෙසේ වෙතත්, සමහර පරිශීලකයින් 5th/6th Gen. Intel පරිගණකයක Windows 11 ධාවනය කිරීමට හැකි බව වාර්තා කර ඇත, PC Health Check ඔවුන්ගේ CPU සඳහා සහය නොදක්වන බව සහ Windows 11² සඳහා Microsoft අනුකූලතා ලැයිස්තුවේ නොමැති බව පෙන්වයි. සහාය නොදක්වන දෘඪාංග මත Windows 11 ධාවනය කිරීමෙන් ක්‍රියාකාරීත්වය සහ අනුකූලතා ගැටළු අඩු විය හැකි බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. Windows 11¹ වෙත උත්ශ්‍රේණි කිරීමට පෙර සහාය දක්වන ප්‍රොසෙසර නිල ලැයිස්තුව පරීක්ෂා කිරීම නිර්දේශ කෙරේ.

    මූලාශ්රය:

    (1) 6th gen Intel Core i7 යන්ත්‍ර සඳහා සහය - Microsoft Community Hub. https://techcommunity.microsoft.com...r-6th-gen-intel-core-i7-machines/td-p/2726529.

    (2) ඔබට 5th/6th Gen. Intel Computer/s මත Windows 11 ස්ථාපනය හෝ ධාවනය කළ හැකිද .... https://answers.microsoft.com/en-us/windows/forum/all/can-you-install -or-run-windows-11-on-a-5th6th-gen/78ada88e-9225-42de-8af4-19cd952b7b9e.

    (3) Windows ප්‍රොසෙසර අවශ්‍යතා Windows 11 සහය දක්වන Intel ප්‍රොසෙසර .... https://learn.microsoft.com/en-us/w...pported/windows-11-supported-intel-processors.

    (4) Windows 11 අවශ්‍යතා: මේ සියල්ල අනුකූල වන CPU වේ. https://www.tomsguide.com/news/these-are-all-the-intel-and-amd-cpus-that-can-run-windows-11.

    (5) නිර්වචනය නොකළ. https://www.yourwindowsguide.com/2021/08/how-to.

    (6) නිර්වචනය නොකළ. https://www.droidwin.com/extend-10-day-windows-.

    (7) නිර්වචනය නොකළ. http://answers.microsoft.com/en-us/windows/wiki.
     
    • Love
    Reactions: mr.Z

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,366
    825
    113
    උබට ඔලුවත් තියෙනවනම් මේවගේ එකක් ගන්නවා
    මේකට අඩු vga එකක් විතරයි
    මේ වගේ එකක් ගත්තම තව අවුරුදු 3 ක් දුකක් නැතිව වැඩ කරගන්න පුළුවන්

    366979032_668695591960051_2885108744526394483_n.jpg
    used ne mchn me?

    mama uba wuna nam karanne
    12th gen prosekta yana eka i5 ekak hari i3 ekkata hari. used or new
    board eka gannwa B series ekakin. used or new
    Ram 16gb ekak gahnwa. new
    512GB nvme ekak gahanwa
    secondary storage one nam 2tb used ekak gannwa
    power supply 80+ silver hari gold hari thiyena 550w+ ekakata yanwa ekath used,
    Casing eka 10kata adu hoda airflow ekak thiyena casing ekak,

    VGA eka RTX 2060/70 wage used ekak . mining ewa neme. habayi. aluthin series ekak lankawata ena kota parana eka wikunala ekata yana godak aya innwa. e handa no issue.. warranty ithuru ekak ganna thiyenne,.

    pahugiya kale 3060-3080 wahi wahala thibbe. 40 series apuwama eka gana wikunan ewungen.

    Pros & future upgrades

    * 14th gen aapuwama masayak dekak idala 13 th gen processor ekak gannwa wikunana ekekgen i5 hari i7 ekak hari. danatath 100-150 range eke yanne i7 13th gen used.

    * board eka upgrade karanna deyak naha. nvme 2k gahanna puluwan ekak nam niyamayi. nathth awulak na.

    * ram eka 32gb kragnna eka ubata 14th gen enakan inna one ne. salli set wuna gaman e series ekema thawa 16gb ekak gahnwa.

    *512 nveme eka upgrade karanna one na. thawa nvme slot ekak thiyenwa nam. ehenam thawa 1tb ekak wage gannwa. passe

    * storage godak one nam thawa 4-6tb ekak gnna puluwan me awurudde agadi.

    * dana vga eka anuwa power supply,casing eka maru karnwa.

    Cons ..

    * PC eka hadala iwara wela tika kalayak yanakan ubata one widiyata weda wlata suit wenna samhra dewal upgrade karanna weyi. eth flexibility eka wadi e hinda hadissiyak nathuwa himita karaganna puluwan. athata salli ena widiyata.

    * Used badu ganna kota hoda ewa set nowunoth case. e handa warranty remaining baduma ganna.
    thanks mchn.
    ------ Post added on Aug 31, 2023 at 7:59 PM
     
    • Like
    Reactions: AlphaVille

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    Okanam meleo therumak na ban.12gen-13 gen brand new build ekak karanna puluwan dan-1.75/= wage idan udata