PC Hardware සම්බන්ද ප්‍රශ්නයක්

index404

Active member
  • Dec 16, 2017
    250
    108
    43
    USED ASUS TUF GAMING X570-PRO motherboard ekak saha Ryzen 7 5700X3D preocsecer ekak genna gena pc ekak හදාගත්ත. ප්‍රශ්නයක් තියනව

    මගේ ලග තියෙන්නෙ Quadro K2000 VGA එකක්. ඒක PCIe 2.0 x16 card එකක් පරන එකක්, ඒක motherboard එකෙ First PCI Slot එකට ගන්නෙ නැ, දෙවෙනි එකට ගන්නව,
    First PCI Slot එකට ගහුවම motherboard එකෙ VGA Light එක පත්තු වෙනව, ඒ උනට ඩෙස්ක්ටොප් එකට ඇවිල්ල පස්සෙ එන සද්ද ටික ඇහෙනව (පොඩි error Msg වගයක් එනව trail expire උන එවයෙන් එන එහෙම ඒව ඇහෙනව, ඒ කියන්නෙ ඔන් වෙනව ඩිස්ප්ලය් එන්නෙ නැ)

    දෙවෙනි PCI slot ekata ගහුවම ඩිස්ප්ලය් එනව, වෙන
    මේක වෙන VGA එකක් ගැහුව නම් බලාගන්න පුලුවන්, මං ලග එකක් නැ, මේක සාමන්‍යයි ද, අවුලක්ද
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113

    ඕක අවුලක් වෙන්න ඇති. අඩු මුදලකින් හදන්න බැරිව ඇති.

    මොකද අපේ ඔෆිස් එකේ ඩෙක්ස්ටොප් එකකත් ඔය ගැටලුව ඇවිත් සෙපරේට් VGA දෙවැනි ස්ලොට් එකට ගහලා එවලා මැෂිම එක හදලා තිබ්බා IT එකෙන්.

    මාත් ඉන්න ගමන් CPU එක ගලවලා අනික් ස්ලොට් එකට VGA එක ගහලා බැලුව. ඔය වගේම තමයි වෙන්නේ.

    එක්කෝ පළමු ස්ලොට් එකේ අවුලක් වෙන්න පුළුවන්.

    PC එක වැඩ නිසා එතනින් එහාට මට ඕක බලන්න වෙලාවක් තිබ්බේ නැහැ.

    පෙළක් CPU වල ඔන්බෝර්ඩ් VGA වලත් ඔය ගැටලුව එනව. සෙපරේට් VGA දැම්මම හරි. අපි එහෙම දුවන්නේ.
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    Poddak bios ekath update karala balanna machan. maybe compatibility issues.

    A Ryzen 5700X3D is a significantly more powerful CPU for general computing and gaming tasks compared to a Quadro K2000, which is primarily designed for professional graphics applications with a focus on stability and compatibility rather than raw performance; essentially, the 5700X3D is a better choice for most users unless your primary need is dedicated professional graphics work with specific software that requires a Quadro card like the K2000.

    me kiyana widiyata K2000 Graphic card eka gahanawata wada Onboard graphic powerful. Graphic card eka wisikarala danna
     
    onboard grafic na machan. BIOS awasana update ekatama karala thiyenne..
    Quadro card eke parana unata serama pci slot backward compatible kiyala kiyanawa.
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    onboard grafic na machan. BIOS awasana update ekatama karala thiyenne..
    Quadro card eke parana unata serama pci slot backward compatible kiyala kiyanawa.
    mehema karala baluwada ? mata hithenne pci slot eka manually select karanna oni.
    1732265667591.png
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    BIOS update එකෙන් පස්සෙ එහෙම option එකක් නෑ..

    කලින් තිබිල තියනව

    Up
    ------ Post added on Nov 22, 2024 at 8:49 PM

    Shit එහෙමද? මොකක්හරි solution එකක් හම්බුනාද?