USED ASUS TUF GAMING X570-PRO motherboard ekak saha Ryzen 7 5700X3D preocsecer ekak genna gena pc ekak හදාගත්ත. ප්රශ්නයක් තියනව
මගේ ලග තියෙන්නෙ Quadro K2000 VGA එකක්. ඒක PCIe 2.0 x16 card එකක් පරන එකක්, ඒක motherboard එකෙ First PCI Slot එකට ගන්නෙ නැ, දෙවෙනි එකට ගන්නව,
First PCI Slot එකට ගහුවම motherboard එකෙ VGA Light එක පත්තු වෙනව, ඒ උනට ඩෙස්ක්ටොප් එකට ඇවිල්ල පස්සෙ එන සද්ද ටික ඇහෙනව (පොඩි error Msg වගයක් එනව trail expire උන එවයෙන් එන එහෙම ඒව ඇහෙනව, ඒ කියන්නෙ ඔන් වෙනව ඩිස්ප්ලය් එන්නෙ නැ)
දෙවෙනි PCI slot ekata ගහුවම ඩිස්ප්ලය් එනව, වෙන
මේක වෙන VGA එකක් ගැහුව නම් බලාගන්න පුලුවන්, මං ලග එකක් නැ, මේක සාමන්යයි ද, අවුලක්ද