PC-HARDWARE-HELP-NO-DISPLAY

KDH

Well-known member
  • Jul 4, 2014
    18,025
    8,020
    113
    රූකඩ රාජ්ජේ
    කම්පියුටර් එක ඔන් කරාම ඩිස්ප්ලේ එන්නේ නෑ බං.
    vga එක ගලවලා on-bord vga එකට ගහලා බැලුවා මොනිටර් එක.
    ram ගලවලා power දීලා බැලුවා.(mother බෝඩ් එකේ බීප් සද්දෙවත් එන්නේ නෑ)
    hard disk, dvd rom ගලවලා power දුන්නා.

    මේ මොක කරත් display නෑ.

    මොකක්ද අවුල ඇත්තේ සිංහලු?

    computer එකනම් පෙන්ටියම් dual-core එකක්.
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,865
    655
    113
    ගොඩ වෙලාවට motherboard එකේ අවුලට තමා ඔහම වෙන්නේ.
    මොකද්ද board එක?
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,020
    113
    රූකඩ රාජ්ජේ
    ගොඩ වෙලාවට motherboard එකේ අවුලට තමා ඔහම වෙන්නේ.
    මොකද්ද board එක?

    foxconn එකක් තිබුනේ. ඒක අවුල්වෙලා maxsonic :rofl: කියලා එකක් දැන් අවුරුද්දකට විතර කලින් දැම්මා වොරන්ටි නම් නෑ.
    You must spread some Reputation around before giving it to sunilT again. :sorry:
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    foxconn එකක් තිබුනේ. ඒක අවුල්වෙලා maxsonic :rofl: කියලා එකක් දැන් අවුරුද්දකට විතර කලින් දැම්මා වොරන්ටි නම් නෑ.

    MB eke case ekak wenna puluwan. MB eke LED light eka wada da? adamai ehuwe oya brand eka :baffled: gaddi tikak honda brand ekak ganin bn.

    BIOS reset karalath balapan poddak. :yes:
     

    Mr Tharindu

    Junior member
  • Jan 19, 2007
    251
    17
    18
    Mother board ekata warranty thiyanawada....... Naththum intel board ekak ma da ganne....
    performance unath wadi... anith eka lesiyen case enne naa
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ප්‍රොසෙසර් ෆෑන්ස් එහෙම අව්ලක් නැතුව කැරකෙනවානම් බෝර්ඩ් එකේ අව්ලක් මචන්.
    මොනිටර් එකත් චෙක් කරපන්.
     

    Anush

    Junior member
  • Jan 21, 2007
    494
    14
    18
    34
    MB Or Power Supply eke aulak wage.
    Kookatath BIOS reset karala balanna. samahara welawata hariyanawa
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,020
    113
    රූකඩ රාජ්ජේ


    රිප්ලයි දාපු හැමෝටම තෑන්ක්ස්.:yes::love::yes::love:

    මදර් බෝඩ් එකේ ලයිට් එකනම් පත්තු වෙනවා දැක්කෙම නෑ.
    ප්‍රොසෙසර් ෆෑන් , පවර් සප්ලයි එකේ ෆෑන් දෙකම වැඩ කරනවා.
    තව ප්‍රොසෙසර් එකක් හෝ මදර් බෝඩ් එකක් හොයාගන්න වෙනවා තමා චෙක් කරන්න නම්.
    ඒ දෙකෙන් එකක් හොආගෙන ට්‍රයි එකක් දීලා බලන්න ඕනේ

     

    Rajitha Lakshan

    Active member
  • Jul 11, 2009
    220
    45
    28
    Loading...
    බෝර්ඩ් ගිහින් වගේ බන්. හැබැයි ෆෑන් එක කැරකුනාට එක කැරකෙන්නේ ස්ලෝ ද කියල නිකන් ඇහේ මිම්මෙන් බලහන්.