බෝර්ඩ් ගිහින් වගේ බන්. හැබැයි ෆෑන් එක කැරකුනාට එක කැරකෙන්නේ ස්ලෝ ද කියල නිකන් ඇහේ මිම්මෙන් බලහන්. ගොඩක් වේගෙන් කැරකෙන්නේ නම් නෑ වගේ. ෆෑන් එක හෙමින් කරකැවෙනවා කියන්නේ පවර් සප්ලයි එකත් අවුල්ද?