akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    යාලුවෙක්ට මැශින් එකක් හම්බුනා.ඒකේ පොඩි සීන් එකක්.කලින් ඕක යුස් කරපු එකාගේ අතින් බෝර්ඩ් එකේ සවුන්ඩ් ඩ්‍රයිවර්ස් අන්ස්ටෝල් වෙලා.පස්සේ නෙට් එකෙන් දාලා ඒත් සෙට් වෙලා නෑ.පස්සේ එක්ස්ටර්නල් සවුන්ඩ් කාඩ් එකක් ගහලා.ඒත් එක සෙට් වෙලා නෑ.ඒකේ ඩ්‍රයිවර්ස් cd එක දාලා ඉන්ස්ටෝල් කරන්න යද්දි කියනවා සවුන්ඩ් කාඩ් එකක් නෑ කියලා.

    මම ඉතින් ඔන්බෝර්ඩ් සවුන්ඩ් ඩ්‍රයිවර්ස් සහ එක්ස්ටර්නල් කාඩ් එකේ ඩ්‍රයිවර්ස් නෙට් එකෙන් අරන් දාලා බැලුවා.මුලින් එක්ස්ටර්නල් සවුන්ඩ් කාඩ් එක ගහලා ඒකට drivers දැම්මා.ඒත් සවුන්ඩ් නෑ.පස්සේ එක්ස්ටර්නල් එකට දාපු ඩ්‍රයිවර්ස් අයින් කරලා කාඩ් එක ගලවලා ඔන්බෝර්ඩ් එකේ ඩ්‍රයිවර්ස් දැම්මා.ඒත් සෙට් උනේ නෑ.

    පස්සේ ඔන්බෝර්ඩ් ඩ්‍රයිවර්ස් අයින් කරලා එක්ස්ටර්නල් එක ගහලා බැලුවා.ඊට පස්සේ මැශින් එක ඔන් කරාම නිකම්ම පොඩි ස්පිකර් අයිකන් එක ආවා.මීඩියා ෆයිල් එකක් ප්ලේ කරා සවුන්ඩ් නෑ.ඉතින් මම ඩ්‍රයිවර්ස් දැම්මා.ඒත් සවුන්ඩ් නෑ.

    දැන් මොකෝ කරන්නේ?
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,511
    1,004
    113
    First Device Manager> Scan For Hardware Changes...

    2nd Solution...Driver Genius> Scan for Unknown Drivers
     
    Last edited:

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    http://torrentz.eu/search?f=Driver+Genius+Professional+Edition+v10


    මචන් ඔය ලින්ක් ඒකෙන Driver Genius එක බාගෙන බලන්න......හරි යනවා :D:D
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,354
    22,002
    113
    Gotland
    mehemai machan onboard + extranal sound 2 ma drivers thibunoth, default sound card eka mokak de kiyala Control Panel -> sound (sound settings icon) wala Playback wena sound hardware eka select karala denna

    oya extranal sound card eka install kala ta default eka thiyenne mulin install karapu onboard eka. a nisa wada na.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    mehemai machan onboard + extranal sound 2 ma drivers thibunoth, default sound card eka mokak de kiyala Control Panel -> sound (sound settings icon) wala Playback wena sound hardware eka select karala denna

    oya extranal sound card eka install kala ta default eka thiyenne mulin install karapu onboard eka. a nisa wada na.


    කරලා බලන්නම්.
    තව අය නැද්ද?
     

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    BIOS or windows walin sound card disable karalada balanna :yes:

    enable nam external sound card eka wedada kiyala test karala balanna. :P

    ekath weda nam . driver genius wage hardware details ganna puluwan software ekak dala scan karala harima driver version eka hoyala daala balanna.

    eth netnam direct x walin check karala balanna :yes:

    netnnam linux walin boot karala sound wedada balanna

    oya mona magulakwath hari giye netnam windows repair paarak dala balanna ;)