යාලුවෙක්ට මැශින් එකක් හම්බුනා.ඒකේ පොඩි සීන් එකක්.කලින් ඕක යුස් කරපු එකාගේ අතින් බෝර්ඩ් එකේ සවුන්ඩ් ඩ්‍රයිවර්ස් අන්ස්ටෝල් වෙලා.පස්සේ නෙට් එකෙන් දාලා ඒත් සෙට් වෙලා නෑ.පස්සේ එක්ස්ටර්නල් සවුන්ඩ් කාඩ් එකක් ගහලා.ඒත් එක සෙට් වෙලා නෑ.ඒකේ ඩ්‍රයිවර්ස් cd එක දාලා ඉන්ස්ටෝල් කරන්න යද්දි කියනවා සවුන්ඩ් කාඩ් එකක් නෑ කියලා.
මම ඉතින් ඔන්බෝර්ඩ් සවුන්ඩ් ඩ්‍රයිවර්ස් සහ එක්ස්ටර්නල් කාඩ් එකේ ඩ්‍රයිවර්ස් නෙට් එකෙන් අරන් දාලා බැලුවා.මුලින් එක්ස්ටර්නල් සවුන්ඩ් කාඩ් එක ගහලා ඒකට drivers දැම්මා.ඒත් සවුන්ඩ් නෑ.පස්සේ එක්ස්ටර්නල් එකට දාපු ඩ්‍රයිවර්ස් අයින් කරලා කාඩ් එක ගලවලා ඔන්බෝර්ඩ් එකේ ඩ්‍රයිවර්ස් දැම්මා.ඒත් සෙට් උනේ නෑ.
පස්සේ ඔන්බෝර්ඩ් ඩ්‍රයිවර්ස් අයින් කරලා එක්ස්ටර්නල් එක ගහලා බැලුවා.ඊට පස්සේ මැශින් එක ඔන් කරාම නිකම්ම පොඩි ස්පිකර් අයිකන් එක ආවා.මීඩියා ෆයිල් එකක් ප්ලේ කරා සවුන්ඩ් නෑ.ඉතින් මම ඩ්‍රයිවර්ස් දැම්මා.ඒත් සවුන්ඩ් නෑ.
දැන් මොකෝ කරන්නේ?