dineshlakshitha

Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    අලුත් මදර් බෝඩ් එකේ ඩ්‍රයිවර්ස් දාන්න වෙයි
    ඒත් අවුල් වගේ නම් අලුතින්ම ෆෝමැට් කරල වින්ඩොව්ස් තියෙන පාර්ටිශන් එක විතරක් ආයේ වින්ඩොව්ස් දාන්න වෙනවා
    නිකනුත් කෙලින්ම වැඩ කරන වෙලාවල් තියෙනවා
    මදර් බෝඩ් එක සෙට් කරලා දාල බලපන්
    මැශින් එක
    ඩ්‍රයිවර්ස් ඔටෝම හොයල දෙන සොෆ්ට්වෙයාර්ස් කීපයක්ම තියෙනවා
    www.drivereasy.com/

    meke app ekath drivers auto scan karala hoyala denawa
    ah ela ela.
    rep++
     
    • Like
    Reactions: Mal Baba