මචංලා මගේ pc එකේ power supply එක ගිහින් අලුත් එකක් දැම්මා...දැන් වැඩකරන වෙලාවට හිටපු ගමන් monitor එක off වෙනවා....system එකේ power LED එක වැඩකරනවා...HARD එකේ LED එක වැඩ නෑ ගොඩක් වෙලාවට....වැඩිපුර මෙහෙම වෙන්නෙ මොනවහරි copy කරනවනම් හරි නත්නම් ලොකු software එකක් install කරනවා වගේ වෙලාවට්.....ආපහු මැශින් එක වඩ කරන්නනම් power එකෙන්ම off කරලා මුල ඉදලම පටන් ගන්න වෙනවා.... format කරලත් බැලුවා....මේකට මොකද කරන්නෙ...?
motherboard - INTEL G41QR
දැන් software ekak install කරන්න හදනකොටම restart වෙනවා
motherboard - INTEL G41QR
දැන් software ekak install කරන්න හදනකොටම restart වෙනවා
Last edited:

