මචන්ලා PC එක UPGRADE කරන්න යන්නේ පොඩි උදුවක් දියල්ල ඔක්කොටමා රේප් +7 ගානේ දෙනවා
motherboard එකයි processor එකයි තම මාරු කරන්නේ. මේ motherboard දෙකෙන් කෝකද හොද
Asus Maximus VII Ranger
Msi Z97 Gamming 3
processor එකේනම් i7 4790k තම ගන්න හිතන් ඉන්නේ. මේක upgrade කරන්නේ ගොඩක්ම 3d rendering වලට.
තව දෙයක් මගේ ගව දෙනාට තියනවා මේ powersuply එක මේකට ඇති වෙයිද gtx650ti gpu එකටත් එක්ක.
දන්නා ය උදුවක් දෙන්න දන්නනති ය bump එකක්වත් දනනෝ ඔක්කොටම රෙප්ල් දෙනු ලැබේ

Last edited:




e VGA ekath ekka 500W athi wenna puluwan genuine PSU ekak nisa, PC eka stable nattham passe aluth PSU ekak danna 