PC issue

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    ඊයෙ උදේ Desktop එක එක පාර වැඩ කර කර ඉද්දි off වෙලා ගිහින් තත්පර 5කට 6කට විතර පස්සේ restart වුනා. ඊට පස්සේ display මුතුක් නැහැ. RAM ගැලෙව්වා. මකණෙන් මැකුවා. කේබල් බැලුවා.. හරිගියෙ නැහැ. PC එක ON වෙනවා ඒත් display නැහැ..

    OnBoard VGA එක තමයි තියෙන්නේ.

    ආයෙ ඊයෙ හවස දැම්මා. HDD ගලවලා තිබුන නිසා Press F1 to continue තැනට වෙලා තප්පර 10ක් විතර තිබුනා. ආයෙ බකස් ගාලා off වෙලා restart වුනා. ආයෙ display නැහැ. PC එක නම් දුවනවා fan කැරකැවෙනවා. display මුතුක් නැහැ.

    අද උදෙත් දැම්මා.. Press F1 to continue තැනට ආවා ආයෙ restart වුනා ඊට පස්සේ අර වගේම no signal' no display..


    Board එකට කෙලවෙලා වගේ නේද බන් ??? :sorry:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    onboard da vga eka? ehenam kela wela wage puthi :sorry: service karala balapan poddak.

    ඔව් බන් OnBoard VGA එක තමයි පාවිච්චි කරන්නේ...
    Used H61 board එකක් කීයක් වගේ වෙයිද බන් :sorry:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    hair dryer එකකින් පහල තියෙන චිප් සෙට් එක වටෙටයි බයොස් හරියටයි, විජියෙ අවුට් පුට් පොට් එකෙ circuit ලයින් එකටයි අල්ලපන් ගොඩක් වෙලා නම් අල්ලන්න එපා

    Hot Air Gun එකක් තියෙනව හුලං පාරක් අල්ලලා බලමු එහෙනම් :rolleyes:
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    ඔව් බන් OnBoard VGA එක තමයි පාවිච්චි කරන්නේ...
    Used H61 board එකක් කීයක් වගේ වෙයිද බන් :sorry:
    neoview මෙකේ පොඩ්ඩක් බලපන් බං :D
    මුලින්ම සර්විස් පාරක් දීල බලපන්.. ඒත් හරි ගියේ නැත්තම් බෝඩ් එක ගනින් :sorry:

     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    neoview මෙකේ පොඩ්ඩක් බලපන් බං :D
    මුලින්ම සර්විස් පාරක් දීල බලපන්.. ඒත් හරි ගියේ නැත්තම් බෝඩ් එක ගනින් :sorry:


    ඔව් නේද බන්. දැන් ඉතින් ආයෙ මේක ගලවලා මේකත් එක්ක ඔටුටු වෙනවා කියන්නෙ දවසක් නාස්තියි ඉතින්.. :sorry:


    චිප් සෙට් එක වටෙට ඔක්කොටම අල්ලපන් වැඩිය අල්ලලා වැඩෙ වන කරගන්න එපා

    එල බන් බලමු.. මට හිතෙන්නේ මේ ටිකේ මේ ජරා වැස්ස නිසා ජලවාශ්ප වත් බැදිලා මොනවහරි short වුනාද දන්නෑ :confused:
     
    Last edited:

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    ඔව් නේද බන්. දැන් ඉතින් ආයෙ මේක ගලවලා මේකත් එක්ක ඔටුටු වෙනවා කියන්නෙ දවසක් නාස්තියි ඉතින්.. :sorry:
    ඔව් බං අනිවා ;):D
     

    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    vga cable eka maru karanna. mageth monitor 2k ohoma una cable case. wena pc ekakata monitor eka gahala balanna elagata wena monitor ekakata pc eka gahala balanna