ඊයෙ උදේ Desktop එක එක පාර වැඩ කර කර ඉද්දි off වෙලා ගිහින් තත්පර 5කට 6කට විතර පස්සේ restart වුනා. ඊට පස්සේ display මුතුක් නැහැ. RAM ගැලෙව්වා. මකණෙන් මැකුවා. කේබල් බැලුවා.. හරිගියෙ නැහැ. PC එක ON වෙනවා ඒත් display නැහැ..
OnBoard VGA එක තමයි තියෙන්නේ.
ආයෙ ඊයෙ හවස දැම්මා. HDD ගලවලා තිබුන නිසා Press F1 to continue තැනට වෙලා තප්පර 10ක් විතර තිබුනා. ආයෙ බකස් ගාලා off වෙලා restart වුනා. ආයෙ display නැහැ. PC එක නම් දුවනවා fan කැරකැවෙනවා. display මුතුක් නැහැ.
අද උදෙත් දැම්මා.. Press F1 to continue තැනට ආවා ආයෙ restart වුනා ඊට පස්සේ අර වගේම no signal' no display..
Board එකට කෙලවෙලා වගේ නේද බන් ???