PC Language No / භාෂා අංකය Help
පොඩි උදව්වක් කරපල්ලකො..
මට සිංහල භාෂාවෙ තියෙන අංකය කියපල්ලකො.
ඉන්ග්‍රීසි වලට නම් CP437
https://en.wikipedia.org/wiki/Code_page_437
මේ වගේ සිංහල වලට තියෙන අංකය මොකද්ද?
චයින වලින් ගෙන්නන ප්‍රඩක්ට් එකකට සිංහල දාගන්න ඕනෙ. එහෙ කම්පැනියෙන් මේ කෝඩ් එක අහල තියෙනව. මේකට මොකද්ද යවන්න ඕනෙ කෝඩ් එක..
කෝඩ් එක වැරදුනොත් ළිං පතුලටම යනව..