pc temperature and rpm

janithonline

Member
Mar 17, 2015
61
2
0
colombo
මචන්ලා මට කියනවද cpu temperature and cpu fan rmp එක, මේ දෙක සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ මොන අගයන් වලද? :rolleyes:
 

djiresh

Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    මචන්ලා මට කියනවද cpu temperature and cpu fan rmp එක, මේ දෙක සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ මොන අගයන් වලද? :rolleyes:

    මචන් ඕක තීරනය වෙන්නේ උඹේ ප්‍රොසා මත, ප්‍රොසාගෙ වර්ක් ලෝඩ් එක මත සහ කූලින් ෆෑන් වර්ගය මත. පොඩ්ඩක් කියපන් ප්‍රොසා මොකක්ද කියල.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Pentium D වගේ ප්‍රොසෙසර් වල හීට් එක නම් ටිකක් වැඩියි.
    ඩුඅල් කෝර්, Core 2 Duo වල නම් හීට් එක ගොඩක් අඩුයි.( හීට් සින්ක් එක නැතිවත් මම ඔන් කරලා තියනවා)