Corsair, Seasonic, Antec, Silverstone, FSP
Price kohoma weida machan..
ඔයාගෙ අනෙක් කොම්පොනන්ට් මොනවද තියෙන්නෙ
වොට් කීයක එකක්ද ගන්න හොයන්නෙ,වොට් ගාන අනුව ප්රයිස් එක වෙනස් වෙනවා ගොඩක්ම
අනෙක් කොම්පොනන්ට් අනුව ඔන්ලයින් පවර් කැල්කියලේටර්ස් තියනවා එහෙම එකකින් උනත් කොච්වර වොට් ගානක එකක්ද ඕන කියලා හොයන්න පුලුවන්
පහල ලිනක් දෙකෙන් අයිඩියා එකක් ගන්න පුලුවන් ලංකාවෙ බ්රැන්ඩඩ් පවර් සප්ලයි වල ප්රයිස් එක ගැන
https://docs.google.com/spreadsheets/d/1Ah8zS-SJijt3VQT0dKK7yVhVBLO-emiG2AKak-mrB4E/pub?gid=5
https://docs.google.com/spreadsheets/d/19oYHax2fZggKQRX9SbK-afOwguD9a3rBxXVoOwi-FVU/edit#gid=0
Hi mchn I have a seasonic eco 600w(2015 late bought)+coolermaster gx550w psu I think around 3 years now.Both are in excellent condition.Will give the seasonic one for 4500/=
Hi mchn I have a seasonic eco 600w(2015 late bought)+coolermaster gx550w psu I think around 3 years now.Both are in excellent condition.Will give the seasonic one for 4500/=
machan seasonic fan less 1k ganan heduwe , any idea ?
umba oka kohenda gaththe ?