PC_help_හෙල්ප්

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,802
    1
    1,849
    113
    ගෙදර තමයි බං

    මචන් මගෙ pc එකේ power button එක click කලාම pc එක on වෙන්න හදල off වෙනව. :angry: අයෙත් on වෙන්න හදල off වෙනව. :angry::angry: තුන්වෙනි පාර තමයි හරියට on වෙන්නෙ..:confused::confused:

    කවුරු හරි මේක හදා ගන්න විදියක් දන්නවද?? :yes::yes:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    අඩො මටත් ඔය සින් එක තියෙනවා මම හිතන්නෙ මදර්බොඩ් එකට පවර එක එකපාරටම එන්නෙ නැ:angry::angry:
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    RAM එක පොඩ්ඩක් ගලවලා පිහිදාලා, motherboard එකේ පොඩ්ඩක් එහෙ මෙහෙ අතගාලා ආපහු දාන්නකො බලන්න. ගොඩක් වෙලාවට හරියයි. :eek:

    .
     
    • Like
    Reactions: kalhara.rokz

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,802
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    RAM එක පොඩ්ඩක් ගලවලා පිහිදාලා, motherboard එකේ පොඩ්ඩක් එහෙ මෙහෙ අතගාලා ආපහු දාන්නකො බලන්න. ගොඩක් වෙලාවට හරියයි. :eek:

    .


    :yes::yes: mama kalin ehema kala... ethakota hari giya:cool:
    dawask mage kakula CPU eke wedila aye lede awa.. :sorry:

    lede thiyenne M/B ekeda ram ekeda kiyala hoyaganna widiyak nedda??
     
    • Like
    Reactions: RLR

    gunemalli

    Member
    Oct 13, 2009
    342
    53
    0
    Sheffield, United Kingdom
    Machan,

    Oka ledakma nevei. Mage desktops 3k thiyanwa. Ae okkoma eka sarayak on-off wela thamai on wenne. Ehema wenne motherboard eken RAM wala timing hadaganna. mage ae machine 3nama use karanne cooler master 550W PSU, Crucial/G.Skill ram and MSI/ASUS/Gigabyte motherboards.

    on-off-on cycle ekawithin 3-5 seconds walin wage wenawa. umbe m/b ekai ram tikai check karanna. anika duwila okkoma sudda karanna. langa aatha kawuru hari spray paint karanawanam gihin hondata hulan tikaka allala systemm ea sudda kranna.
     
    • Like
    Reactions: kalhara.rokz

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    CMOS බැටරියයි රැම් එකයි ගලවලා ටික වෙලාවක් තියලා ආපහු ඒවා හරියට සෙට් කරලා ඔන් කරලා බලහන්.
     
    • Like
    Reactions: kalhara.rokz