මචන් මගෙ pc එකේ power button එක click කලාම pc එක on වෙන්න හදල off වෙනව.
අයෙත් on වෙන්න හදල off වෙනව. 
තුන්වෙනි පාර තමයි හරියට on වෙන්නෙ..

කවුරු හරි මේක හදා ගන්න විදියක් දන්නවද??


අයෙත් on වෙන්න හදල off වෙනව. 
තුන්වෙනි පාර තමයි හරියට on වෙන්නෙ..



Adoo......... Mageth oyaa seen 1kma wenawa banzzzzzz..................


Adoo......... Mageth oyaa seen 1kma wenawa banzzzzzz..................

windows wala awlak wenna athi... Windows CD eka daala windows repair karanna..
සර්කීට්වල දෝසයක් වෙන්නැති ෂොප් එකකින් අහලා බලලා කියන දේ අනික් කෙනාටත් කියන්න![]()
shop walatanam yanne
RAM එක පොඩ්ඩක් ගලවලා පිහිදාලා, motherboard එකේ පොඩ්ඩක් එහෙ මෙහෙ අතගාලා ආපහු දාන්නකො බලන්න. ගොඩක් වෙලාවට හරියයි.
.

mama kalin ehema kala... ethakota hari giya
