machan pcb design karana softwear eka gena tikak kiyala dhiyanko.
schematic eka hadhagaththeheki,
layout eka design karaganna widiha gana dhannawanam tikak kiyala dhiyan macho.
බලන්නම් මචන් ඉස්සරහට ට්රයි එකක් දාලා..
ඒක නම් කොටස් වගේ තමා දාන්න වෙන්නේ ගොඩක් දිගට ඇදෙයි.
මෙන්න මේ ටික බලන්න මචෝ සෑහෙන දෙයක් කරගන්න පුලුවන් වෙයි... ඊගල් පීසීබී එක ගොඩක් සංකිර්ර්ණ නෑ පොඩ්ඩක් පුරුදුවෙන්න වෙනවා. හැබැයි හොඳම මට්ටමේ පීසීබී හදාගන්න පුලුවන්.
සරල මට්ටමේ හරි පීසීබී ඩිසයින් එකක් හදාගත්තම මට කියන්න මේ ත්රෙඩ් එකේ හරි.. ඉතුරු ටික කියන්නම්. ටෝනර් ට්රාන්ස්ෆර් කරන්න ඊගල් එකෙන් එක්ස්පෝර්ට් කරන හැටි නෙට් එකෙන් බලාගන්නත් පුලුවන්. ඒක වෙනම කියල දෙන්නම් ඩිසයින් එකක් හදාගෙන කියන්නකෝ මචෝ..: