PCB ගෙදරදිම හදමු

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    දැන් තමයි හරියට කියෙව්වේ
    වටිනා ත්‍රෙඩ් එකක් බන්
    කියල තියන දේවල් හොඳටම තේරුනා
    ස්තුතියි ත්‍රෙඩ් එකට​

    gPuCpCR.png
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Thanks macho......

    එල..:D

    Super Thread :nerd::nerd::nerd:

    තෑන්ක්ස්:D

    ela machan
    good post

    ela machan
    good post
    +rep

    තෑන්ක්ස්:D


    :cool::cool:

    දැන් තමයි හරියට කියෙව්වේ
    වටිනා ත්‍රෙඩ් එකක් බන්
    කියල තියන දේවල් හොඳටම තේරුනා
    ස්තුතියි ත්‍රෙඩ් එකට​

    gPuCpCR.png

    එල. හදමු එකක් දෙකක් දැන්..:yes:


    වටිනා ත්‍රෙඩ් එකක් මචං. ඔන්න මම හැම තැනම share කලා. 3+ :yes::yes::lol:

    තෑන්ක්ස් මචන් වැඩක් වුනානම් එච්චරයි..:yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    machan pcb design karana softwear eka gena tikak kiyala dhiyanko.
    schematic eka hadhagaththeheki,
    layout eka design karaganna widiha gana dhannawanam tikak kiyala dhiyan macho.

    බලන්නම් මචන් ඉස්සරහට ට්‍රයි එකක් දාලා..;)

    ඒක නම් කොටස් වගේ තමා දාන්න වෙන්නේ ගොඩක් දිගට ඇදෙයි. :sorry:

    මෙන්න මේ ටික බලන්න මචෝ සෑහෙන දෙයක් කරගන්න පුලුවන් වෙයි... ඊගල් පීසීබී එක ගොඩක් සංකිර්ර්ණ නෑ පොඩ්ඩක් පුරුදුවෙන්න වෙනවා. හැබැයි හොඳම මට්ටමේ පීසීබී හදාගන්න පුලුවන්.:)





    සරල මට්ටමේ හරි පීසීබී ඩිසයින් එකක් හදාගත්තම මට කියන්න මේ ත්‍රෙඩ් එකේ හරි.. ඉතුරු ටික කියන්නම්. ටෝනර් ට්‍රාන්ස්ෆර් කරන්න ඊගල් එකෙන් එක්ස්පෝර්ට් කරන හැටි නෙට් එකෙන් බලාගන්නත් පුලුවන්. ඒක වෙනම කියල දෙන්නම් ඩිසයින් එකක් හදාගෙන කියන්නකෝ මචෝ..:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනිවා හදනවා.දන්නේ නැති දෙයක් තිබ්බොත් PM එකක් දාන්නම් :cool:

    ත්‍රෙඩ් එකේම දාන්න මචෝ අනිත් අයටත් උදව්වක් වෙයි එතකොට..:)