PCJT software engineer

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    අපරාදේ ඔයාගේ සල්ලියි, වටිනා කාලයයි දෙකම.
    ඊට වඩා ඔය ගැන වෙන මොනවත් කියන්නේ නැහැ මම. :yes:
    Oracle එකේ Exam සෙට් එක ගොඩ දාගන්න දැනුම හදාගෙන.
    ඕකට වඩා දාහකින් හොදයි කියන එකයි මගේ මතය නම්.
    :yes:

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    උබට පිස්සුද බන් ඔය හොර ගුහාවට යන්නේ. මම දන්නා එකෙකුට ඕකට නෙමෙයි තුන්මුල්ල හන්දින්වත් යන්න දෙන්නේ නැ. පාරේ යද්දී හරි බොරු talk දීල කොල්ලෝ රවට්ට ගංනී කියල sure නෑ.
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    තොත්ත බබා;21374688 said:
    im working in the IT industry over 7 years , and i have worked with all kind of ppl from many backgrounds,

    simply what u r institute is not matter , in my last project i worked with an android developer , graduated from ijts , he is one of the best android talents i have worked with. similarly i have worked with great talents from UOM and same as shitty people from UOM and other private UNIs

    of course there are few companies looking over the graduated institute over the skill of the person. but dont worry , there are many more well paying companies which dosent care the institute but the talent.

    it is u r skill all matters , study well with passion , good luck !

    Ka eekada wada kalee amila kiyala kenek ekkada nathnm amilage golayek ekkada..man dakapu supirima android waddek amila kiyanne..
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    අනෙ මන්දා මෙ එළකිරියෙ අත කඩන් ලියන පොස්ට් මුන් කියවන්නෙ නැද්ද කියලා.මල්ලියෙ යන්න නම් එපා.මේං වැන්දා. උරචක්‍රමාලයක් කර ගැහැව්වා වගෙ තමා.විනාසයි.
    කවුද කියපන් ලෙචා ? කසුන්ද ?
    මං ඔකෙ ලෙචාලා ගැන හොඳට දන්නවා.එකින් එක කියන්නම්.අම්බානක ලෙචාලා අයින් උනා ඕකෙන් පඩි ගෙවන්නෙ නැති නිසා.උන්ට ලෙචාලා කියන්නත් බැහැ.
    lecture කියන්න පුළුවන් කවුද බන් ඔකේ ඉන්නේ. අපි එක්ක ඉදපු නාටු කොල්ලෝ තමයි..:P හොර phd කාරයෙක් ඉන්නවා. තව oop කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැති branch manager කෙනෙක් ඉන්නවා. ලංකාවටම උනත් තනියම ගහන්න talk දෙන java චක්‍රවර්ති කියල කියාගන්න පොරක් ඉන්නවා, ඉතුරු ටික copy paste කාරයෝ.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    තොත්ත බබා;21374688 said:
    im working in the IT industry over 7 years , and i have worked with all kind of ppl from many backgrounds,

    simply what u r institute is not matter , in my last project i worked with an android developer , graduated from ijts , he is one of the best android talents i have worked with. similarly i have worked with great talents from UOM and same as shitty people from UOM and other private UNIs

    of course there are few companies looking over the graduated institute over the skill of the person. but dont worry , there are many more well paying companies which dosent care the institute but the talent.

    it is u r skill all matters , study well with passion , good luck !

    True story.... One example is WSO2's Dulith... After finishing O/L he entered to Java institute, got a degree, got a MSc (youngest to achieve that)
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,611
    17,503
    113
    No one's going to hire you over a programming language. Can you develop a software that works? That's all that matters
     
    Dec 30, 2016
    3
    0
    0
    mat kara hari na mul masa tika hodata karanawa eth passe sawuttui aparade salli sqa exam walata 20,000 k gannawa first year eka awurudden iwara karannat ba ekata awurudu 2 k wat yay

    mage time eka nm aparade...welawata salli illay..
     
    Dec 30, 2016
    3
    0
    0
    lecture කියන්න පුළුවන් කවුද බන් ඔකේ ඉන්නේ. අපි එක්ක ඉදපු නාටු කොල්ලෝ තමයි..:P හොර phd කාරයෙක් ඉන්නවා. තව oop කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැති branch manager කෙනෙක් ඉන්නවා. ලංකාවටම උනත් තනියම ගහන්න talk දෙන java චක්‍රවර්ති කියල කියාගන්න පොරක් ඉන්නවා, ඉතුරු ටික copy paste කාරයෝ.

    :angry::angry::angry:

    ow eke igena gattu ewunma lectures la wela ugannanawa
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    අපරාදේ ඔයාගේ සල්ලියි, වටිනා කාලයයි දෙකම.
    ඊට වඩා ඔය ගැන වෙන මොනවත් කියන්නේ නැහැ මම. :yes:
    Oracle එකේ Exam සෙට් එක ගොඩ දාගන්න දැනුම හදාගෙන.
    ඕකට වඩා දාහකින් හොදයි කියන එකයි මගේ මතය නම්.
    :yes:

    java institute eke java witharak nemai bn.. anith languages (c#, , phyton) ewath ugannanawa..
    java institute eken Oracle exam eka liyanna kiyalada uba kiyanne?
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    Mamat kaalayk okata giya,,, ooke igenweema gena nam man recomond karanne nehe,,, eeth ubata uwamanawa tiyenawa nam dewal hoyan karanna dakshayek nam ubata othanin hoda practical parak da ganna puluwan.. hebei kollo ooke certificate eka nam kohewat e taram pili ganne nehe,,, uba java karanna aasa nam hodata theory kiyala denak hoya ganin.. theory practice karanna IJTS eke PCJT eka karagena palayan den patan gatta eke,, hoda naraka dekam uba athe....
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    Mamat kaalayk okata giya,,, ooke igenweema gena nam man recomond karanne nehe,,, eeth ubata uwamanawa tiyenawa nam dewal hoyan karanna dakshayek nam ubata othanin hoda practical parak da ganna puluwan.. hebei kollo ooke certificate eka nam kohewat e taram pili ganne nehe,,, uba java karanna aasa nam hodata theory kiyala denak hoya ganin.. theory practice karanna IJTS eke PCJT eka karagena palayan den patan gatta eke,, hoda naraka dekam uba athe....

    ow bn mokak hari karanna one
     
    Last edited:

    usoftz

    Active member
  • Sep 11, 2009
    191
    33
    28
    oke practical hodai.. Certificates wala problem ekak tiyenwa. but practical/ theroy hodata karanwa