ලොකු අවුලක් නෑ නේ බං. මෙහෙ උන් මැරෙන්න යන්නේ හිරේ ගියා වාගෙනේ බංආතල් එකේ ඉන්න නේ තියෙන්නෙ පාඩුවේ.
.
hire yannath kemathi ewunuth innawa...
Mama hithanne okata balapanne thaman dan inna thene thathwe.
ලොකු අවුලක් නෑ නේ බං. මෙහෙ උන් මැරෙන්න යන්නේ හිරේ ගියා වාගෙනේ බංආතල් එකේ ඉන්න නේ තියෙන්නෙ පාඩුවේ.
.
මොකක්ද company eka . Koheda tiyenne eekaape company eke corona haduna aya innawa machan 37 k .eka nisa apith kala ape negative..
bari velavath postive una nam idala ivarai aa.hitahan photo tikak danna .diulapitiye hospital eke inna aya ewwa vistara
ලොකු අවුලක් නෑ නේ බං. මෙහෙ උන් මැරෙන්න යන්නේ හිරේ ගියා වාගෙනේ බංආතල් එකේ ඉන්න නේ තියෙන්නෙ පාඩුවේ.
.
kama denawa hondai da ban?monawada denne?
kama nam aul kiyala thama kiyanne.ada live dala tibba kenek kama sauttui kiyala kattiyaa case danawa.podi ayata ehema kamma balu
ganu pirimi ekatada danne natham wenmada danne?.
ex husband and wife wage hitiyoth ekatada danne?.
@salitha22 ubata moko test eka karanna une? koheda uba hitiye?
Snayu leda enawa. Parissam weyan uparimeta.Side Effects thiyenwada bn Hadila Berunoth,, Veez eka wage Leda hadenawada Passe
positive unoth okata yannama oneda bn?ape company eke kenekta haduna.ita passe check kalahama thava 20 k vage positive una..ita passe apith karagaththa machan
positive unoth okata yannama oneda bn?
giya kiyala okata denne beheth ehemath na neda ?
නහයට ඔබද්දි කොහොමද දැනුනේPCR ටෙස්ට් එක ආවා බොලව් .නෙගිටිව් යකුනේ හම්බේ බාගෙට මැරිලා හිටියේ එක එනකම්.
උදව් කරපු Sri sampath / Charitha 2011 BOkkenma
බොහොම ස්තුතියි ආ .



නහයට ඔබද්දි කොහොමද දැනුනේ![]()

Laptop එකක් එහෙම ශේප් එකේ පාවිච්චි කරගන්න පුලුවන් ඇතිද? ඒවා පරිස්සමෙන් තියාගන්න පුලුවන් ඇතිද?