PCR ටෙස්ට් රිපෝර්ට්

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    PCR ටෙස්ට් එකේ රිපෝර්ට් එන්නෙ දවස් කීයකට පස්සෙද?
    නෙගටිව් නම් මුකුත් දැනුවත් කි‍රීමක් කරන්නෙ නැද්ද නෙගටිව් කියලා?
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    PCR ටෙස්ට් එකේ රිපෝර්ට් එන්නෙ දවස් කීයකට පස්සෙද?
    නෙගටිව් නම් මුකුත් දැනුවත් කි‍රීමක් කරන්නෙ නැද්ද නෙගටිව් කියලා?
    1.Normally within 4 days
    2.No
     
    • Like
    Reactions: Tikiril and Calcula

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,947
    825
    113
    29
    Gampaha
    Private karoth kochchara wela yanawada report enna? next month rata yanna inne un within 72 hours gattu PCR ekak illanawa eheta bahiddi ethakota yanna kalin dawase dawal wage giyoth pahuwada hawas wenna kalin ganna puluwanda
     
    • Like
    Reactions: Calcula

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    PCR ටෙස්ට් එකේ රිපෝර්ට් එන්නෙ දවස් කීයකට පස්සෙද?
    නෙගටිව් නම් මුකුත් දැනුවත් කි‍රීමක් කරන්නෙ නැද්ද නෙගටිව් කියලා?
    mage yaluwek kara uta eka dwsin awa e kwwe karata passe dwse
     
    • Like
    Reactions: adowhybn

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,754
    1,492
    113
    Private karoth kochchara wela yanawada report enna? next month rata yanna inne un within 72 hours gattu PCR ekak illanawa eheta bahiddi ethakota yanna kalin dawase dawal wage giyoth pahuwada hawas wenna kalin ganna puluwanda
    Uba yana ratata paya 72k athulatha nisa. Puluwan uparima kale thiyala pcr eka karapan. Mokada me dawas wala late pcr pvt hospitol walath.
     
    • Like
    Reactions: Calcula

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    PCR ටෙස්ට් එකේ රිපෝර්ට් එන්නෙ දවස් කීයකට පස්සෙද?
    නෙගටිව් නම් මුකුත් දැනුවත් කි‍රීමක් කරන්නෙ නැද්ද නෙගටිව් කියලා?
    Depends, oya karapu institue ekema facilities tynwanam 24hrs walin denna puluwan, pita twananam 3-4 dys wage, MOH ekakin karapunekak nam 2-3 dys wage yai
    Negative unath report ekak enwa
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,087
    113
    adala nene
    Private karoth kochchara wela yanawada report enna? next month rata yanna inne un within 72 hours gattu PCR ekak illanawa eheta bahiddi ethakota yanna kalin dawase dawal wage giyoth pahuwada hawas wenna kalin ganna puluwanda
    ප්‍රයිවට් නම් පැය 24-48 යනව රිපෝට් එන්න
    උබේ කේස් එක කියලා report urgent ඕනෙ කියලා ගන්න පුලුවන් වෙයි
    අපේ නංගිගෙ සර්ජරියකට urgent කියලා දාල කොලබ ආසිරි එකෙන් ගත්තා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,001
    113
    34
    Kalutara
    Huakanwa kiwwalu :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    විහිලු නෙමෙයි බන් ඕක තමා ඇත්ත. වාට්ටු වල ඉන්න ලෙඩ්ඩුන්ට දවස් දෙකක් වගේ යනවා රිපෝට් එන්න. මොචරියෙන් අරගෙන යවන එක දවසින් එනවා
     
    • Like
    Reactions: adowhybn and Ozone4

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    Machan family eke amma maruna.gedara anek ayata PCR karanna kiyla PHI ta kiwa.thama answer ekak na.mokada ban karanne ??
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    Private karoth kochchara wela yanawada report enna? next month rata yanna inne un within 72 hours gattu PCR ekak illanawa eheta bahiddi ethakota yanna kalin dawase dawal wage giyoth pahuwada hawas wenna kalin ganna puluwanda
    next day result eka denawa. mama kala Medihelp eken. pahuwenida report eka dunna