PDF Edit කරන්න ලේසිම ක්‍රමේ

Rooooot

Active member
  • Jan 21, 2017
    336
    229
    43
    අද අරන් අවේ pdf edit කරගන්න ඕන අයට ගොඩක් වැදගත් Software එකක්. Online tools තිබ්බට සමහර වෙලාවට එවෙන් කරද්දී ඇතුලේ තියෙන දේවල් වෙනස් වෙන්න පුළුවන්. සමහර එවේ Ransomware එහෙම තියෙන Converters තියෙනවා. මම ගෙනාවේ මම පාවිච්චි කරන එක. දැන් කාලෙක ඉදන් පාවිච්චි කරනවා කිසි අවුලක් වෙලා නෑ.. වටිනවා නම් විතරක් Bump එකක් දාගෙන යමු..
    Source

    Download Link: 430MB
    Foxit Phantom PDF Business : https://drive.google.com/file/d/1K7svOU32PbTd9ZfDWpQDhbykvsFEWfZm/view?usp=sharing
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    මම Use කරන්නේ Adobe Acrobat Pro DC (Cracked version එකක්). මේක ඇත්තටම සල්ලි දීලා ගන්න බැලුවා. එත් ලංකාවට දෙන්නෙ නැති සීන් එකක් තියෙන්නේ?