PDF, MS Office; install නොකර Online බලන්න
මේක මට අහම්බෙන් හම්බ වෙච්ච පොට් එකක්...
මේක හැමතිස්සෙම ඕන වෙන එකක් නම් නෙවෙයි,, හැබැයි ඕන වෙන වෙලාවට පට්ට වටිනවා
.
මේක හුගක්ම වැදගත් වෙන්නේ,,Office Package එකක් Adobe Reader එහෙම Install කරලා නැති වෙලාවක PDF එකක් Word or presentation document එකක් වගේ බලන්න ඕන උනහම.
මේකෙන් ඔය ඕන එකක්, View කරන්න පුලුවන්. File එක Select කරලා View Document කරන්න විතරයි තියෙන්නේ
. තියෙන්නේ URL එකක් නම් එහෙමත් පුලුවන්

.
දැනට ඕන නොවුනත් Bookmark කරලා තියාගත්තොත් පස්සේ දවසක වටීවී කියලා හිතනවා
.
මෙන්න Place එක
හැමෝටම ජය වේවා

මේක මට අහම්බෙන් හම්බ වෙච්ච පොට් එකක්...

මේක හැමතිස්සෙම ඕන වෙන එකක් නම් නෙවෙයි,, හැබැයි ඕන වෙන වෙලාවට පට්ට වටිනවා
.මේක හුගක්ම වැදගත් වෙන්නේ,,Office Package එකක් Adobe Reader එහෙම Install කරලා නැති වෙලාවක PDF එකක් Word or presentation document එකක් වගේ බලන්න ඕන උනහම.
මේකෙන් ඔය ඕන එකක්, View කරන්න පුලුවන්. File එක Select කරලා View Document කරන්න විතරයි තියෙන්නේ

. තියෙන්නේ URL එකක් නම් එහෙමත් පුලුවන්

.දැනට ඕන නොවුනත් Bookmark කරලා තියාගත්තොත් පස්සේ දවසක වටීවී කියලා හිතනවා
.මෙන්න Place එක
හැමෝටම ජය වේවා