PDF, MS Office; install නොකර Online බලන්න

Nohim Ys

Well-known member
  • PDF, MS Office; install නොකර Online බලන්න

    මේක මට අහම්බෙන් හම්බ වෙච්ච පොට් එකක්...;)
    මේක හැමතිස්සෙම ඕන වෙන එකක් නම් නෙවෙයි,, හැබැයි ඕන වෙන වෙලාවට පට්ට වටිනවා:yes:.
    මේක හුගක්ම වැදගත් වෙන්නේ,,Office Package එකක් Adobe Reader එහෙම Install කරලා නැති වෙලාවක PDF එකක් Word or presentation document එකක් වගේ බලන්න ඕන උනහම.

    මේකෙන් ඔය ඕන එකක්, View කරන්න පුලුවන්. File එක Select කරලා View Document කරන්න විතරයි තියෙන්නේ:cool::D. තියෙන්නේ URL එකක් නම් එහෙමත් පුලුවන්;):yes::cool:.

    දැනට ඕන නොවුනත් Bookmark කරලා තියාගත්තොත් පස්සේ දවසක වටීවී කියලා හිතනවා:).

    මෙන්න Place එක

    හැමෝටම ජය වේවා :):)
     

    Nohim Ys

    Well-known member
  • BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මේක නම් වටිනා දෙයක්... :yes:
    එත් Rep නම් හතරවටේට දීලා ඉවරවෙලා තියෙන්නේ :(
     

    Nohim Ys

    Well-known member
  • මේක නම් වටිනා දෙයක්... :yes:
    එත් Rep නම් හතරවටේට දීලා ඉවරවෙලා තියෙන්නේ :(

    රෙප් කන්නද බං...:D
    උඹ මේ Site එක Bookmark කර ගනින්කෝ,, කොයි වෙලාවේ හරි ඕන වෙන්න පුලුවන්:yes:;)