Pelwatte Full Cream Milk Powder 400g 800LKR + Free shipping on Daraz

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,776
    2
    54,426
    113
    Update: Out Of Stock

    avKfHRs.png
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    image.png

    බලපං මුං කරන වැඩ ඊයෙ 900ට තිබ්බෙ Free shipping එක්ක මම 3ක්ම දැම්ම අද බලද්දි 800යි.
    ඩොලර් එක වගේ මුංගෙ වැඩත් දැන් හිතාගන්න බෑ. NSB Card වලට 20%ක් අඩු වෙනව. මම ඊයෙ 20,000ක විතර බඩු ගත්ත NSB Card එකකින්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,776
    2
    54,426
    113
    බලපං මුං කරන වැඩ ඊයෙ 900ට තිබ්බෙ Free shipping එක්ක මම 3ක්ම දැම්ම අද බලද්දි 800යි.
    ඩොලර් එක වගේ මුංගෙ වැඩත් දැන් හිතාගන්න බෑ. NSB Card වලට 20%ක් අඩු වෙනව. මම ඊයෙ 20,000ක විතර බඩු ගත්ත NSB Card එකකින්.

    26 උදේ දුන්නා 12AM-1AM 10% offer max 3,000LKR. කොමර්ෂල් ක්‍රෙඩිට් කාඩ් එකටත් 10% max 3000LKR. දෙකම එකට දාල ගත්තම 33,000LKR අයිටම් එකකින් 6000LKR අඩුවෙනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,776
    2
    54,426
    113
    oke mesa hadi 3k wage danna one highland eka handaka taste eka ganna.
    සර්ෆ් එක්සෙල් ඇඩ් එකක් මතක් වුණා ඒකෙත් කියනව වෙන රෙදි හෝදන කුඩුවල හැඳි තුනකිං හෝදන රෙදි හෝදන්න සර්ෆ් එක්සෙල් කුඩු යන්නෙ එක හැන්දයි කියලා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,881
    67,129
    113
    සර්ෆ් එක්සෙල් ඇඩ් එකක් මතක් වුණා ඒකෙත් කියනව වෙන රෙදි හෝදන කුඩුවල හැඳි තුනකිං හෝදන රෙදි හෝදන්න සර්ෆ් එක්සෙල් කුඩු යන්නෙ එක හැන්දයි කියලා
    uku gathiya enne nane bn oke.issara highland eke nan eka hendai.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    26 උදේ දුන්නා 12AM-1AM 10% offer max 3,000LKR. කොමර්ෂල් ක්‍රෙඩිට් කාඩ් එකටත් 10% max 3000LKR. දෙකම එකට දාල ගත්තම 33,000LKR අයිටම් එකකින් 6000LKR අඩුවෙනවා
    NSB එක කෙලින්ම 20%ක් බං. Max cap 2000
    10,000බිල් එකට කෙලින්ම 2000ක් ගන්න පුලුවන්
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,776
    2
    54,426
    113
    NSB එක කෙලින්ම 20%ක් බං. Max cap 2000
    10,000බිල් එකට කෙලින්ම 2000ක් ගන්න පුලුවන්
    JkU8Mh1.png

    IV5cnbu.jpeg

    33,840LKR එක 27,756

    Daraz voucher 3000LKR + Bank voucher 3000LKR + Free shipping
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,031
    2,821
    113
    දැන් බල්ලොන්ට ගහන්න පුළුවන් තරමට production එක වැඩි උනේ කොහොමද ? ඉස්සර පැකට් 1-2 සිල්ලර කඩෙන් ගන්නෙත් හෙන අමාරුවෙන් ? මුන් ප්ලාන්ට් capacity එක වැඩි කරලද ? ඔක්කොම super market වල වැහි වැහැල
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,881
    67,129
    113
    දැන් බල්ලොන්ට ගහන්න පුළුවන් තරමට production එක වැඩි උනේ කොහොමද ? ඉස්සර පැකට් 1-2 සිල්ලර කඩෙන් ගන්නෙත් හෙන අමාරුවෙන් ? මුන් ප්ලාන්ට් capacity එක වැඩි කරලද ? ඔක්කොම super market වල වැහි වැහැල
    imported milk powder
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    image.png

    බලපං මුං කරන වැඩ ඊයෙ 900ට තිබ්බෙ Free shipping එක්ක මම 3ක්ම දැම්ම අද බලද්දි 800යි.
    ඩොලර් එක වගේ මුංගෙ වැඩත් දැන් හිතාගන්න බෑ. NSB Card වලට 20%ක් අඩු වෙනව. මම ඊයෙ 20,000ක විතර බඩු ගත්ත NSB Card එකකින්.
    800 ta denawa kiyanne expire date laga athi sure ekatama. Ballekwath dan Pelawatta bonne ne ban. So, no sale
     
    • Wow
    Reactions: Hyaenidae