Pelwatte Full Cream Milk Powder 400g 800LKR + Free shipping on Daraz

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,780
    2
    54,430
    113
    379 - 200 ( discount)
    ත්‍රෙඩ් එක දාද්දි Free delivery තිබ්බේ :sorry:

    RldC5FG.jpeg


    ඒක මචං මේවට ඇප්ලයි වෙනවද?
    වෙන්න ඕනේ
    ------ Post added on Sep 27, 2023 at 6:08 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,119
    99,673
    113
    දැන් බල්ලොන්ට ගහන්න පුළුවන් තරමට production එක වැඩි උනේ කොහොමද ? ඉස්සර පැකට් 1-2 සිල්ලර කඩෙන් ගන්නෙත් හෙන අමාරුවෙන් ? මුන් ප්ලාන්ට් capacity එක වැඩි කරලද ? ඔක්කොම super market වල වැහි වැහැල
    අන්නේකයි. ඉස්සර කැෂ් විතරයි දුන්නේ ලොකු ලාභයක් නෑ කියල. එකට දැන්. හොද වෙලාවට ඔය කිර්පිටි බොන එක නතර කරේ.
     
    • Like
    Reactions: urajdrlk

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    Daraz Mart එකේ හැබැයි Expiry ළඟ ඒව එවන්නෙම නෑ.
    Palawatta vikinenne ne ban dan. Hama Supermarket ekema puroola tiyenawa

    සිරාවට? මම හිතුවෙ බඩු හොඳ ඇති කියල. මොනවද බං හොඳ ඒව. Puredale හෙම?

    Uba koheda gewal?
    ------ Post added on Sep 27, 2023 at 6:40 PM
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,765
    5,731
    113
    දැන් බල්ලොන්ට ගහන්න පුළුවන් තරමට production එක වැඩි උනේ කොහොමද ? ඉස්සර පැකට් 1-2 සිල්ලර කඩෙන් ගන්නෙත් හෙන අමාරුවෙන් ? මුන් ප්ලාන්ට් capacity එක වැඩි කරලද ? ඔක්කොම super market වල වැහි වැහැල
    නැහැ බන්. දැන් යන්නේ නැහැ. ඉස්සර උන්ගේ ශොප් එකට දවසට ලොරියක් හෝ දෙකක් එනවා. පොලිම කියන්නේ අපේ උන් හැමදාම පෝලිමේ, දවසට තුන් හතර සැරයක්. හවස් වෙන කොට බඩු ඉවරයි. දැන් ඒ කඩවලම බලු බල්ලේක් නැහැ. ඉතින් අර ටික වටේටම දාන්න පුළුවන් දැන්. ඉස්සරත් හැම තැනම තිබ්බා නේ. අර පිටි ගනන් කාලේ තමා බඩු නැතිවෙන්නම වික්කේ උන්ගේ ශොප් වල විතරක්.
     
    • Like
    Reactions: Hyaenidae

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    හරිනෙ ඉතින් ඔක්කොම දෙගුණ වෙලා දැං. 170 ට තිබ්බ පෙට්‍රල් 358 වුණා වගේ තමා
    Ow eka thamai 😢
    එතකොට ඒ කාලෙ ඩොලර් එක තිබ්බෙ 170+ වගේ නේ. දැන් 318 වගේ යන්නෙ. හැබැයි ඩොලර් එක දෙගුණයකින් ගිහිල්ල නෑ. එහෙම බැලුවත් ඩොලර් හොයන අයටත් අවාසියි. ඒ කියන්නෙ මුං හොඳ මාෆියාවක් ගෙනියන්නෙ. උද්ධමණයක් පිටින් දාල මිනිස්සුන්ගෙ සල්ලි හොඳට හූරගෙන කනව
    Ow godak products wala loku mafia ekak tamai geniyanne. Dollar eka 2021 di Rs 180 ta tiyeddi 400g Rs 380i selling price. Dan dollar eke middle rate Rs 325 kiyamuko eth dan selling price 1080. Dollar eka wadiweema nearly 80% wage. Ehema baluwoth dan price eka Rs 685k wage wenna ona. Anith utility bills, tax, vat wadi weem walata packet ekakata thawa Rs 200kma add kalath Rs 885 ta denna puluwan.

    Eth Pelawatte and Highland dekama Anchor wage imported milk nemei. Enisa dollar eke increase eka imported ewata wage oya mama uda haduwa price eken oya brands dekatama balapanna widihak na kiyalai mata hithenne. Price mafia ekak na kiyanne kohomada ithin. Biththara, Chicken mafia eka wagema tamai. Kala dutu kala wala ihagannawa wage wadak.​
     
    • Like
    Reactions: Hyaenidae

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    ‍ෆ්‍රී ඩිලිවරි නම් කමක් නෑ , නැතන්ම් ලාබයක් නෑ මචන්
    දැන් ඔක 850 සිල්ලර යන්නේ, මුන් මේ පරන ස්ටොක් ප්‍රයිස් තමා 1080 දාල තියෙන්නේ
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,780
    2
    54,430
    113
    ‍ෆ්‍රී ඩිලිවරි නම් කමක් නෑ , නැතන්ම් ලාබයක් නෑ මචන්
    දැන් ඔක 850 සිල්ලර යන්නේ, මුන් මේ පරන ස්ටොක් ප්‍රයිස් තමා 1080 දාල තියෙන්නේ
    ත්‍රෙඩ් එක දාද්දි ෆ්රී තිබ්බේ දැන් 180 ගන්නවලු :cautious: දෙකක් ගත්තොත් එකකට 90