Pelwatte Full Cream Milk Powder 400g 800LKR + Free shipping on Daraz

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    ත්‍රෙඩ් එක දාද්දි ෆ්රී තිබ්බේ දැන් 180 ගන්නවලු :cautious: දෙකක් ගත්තොත් එකකට 90
    Eth padui neda. 850 retail price.
    Lakspray adu karala cargills eke.

    IMG_20230927_192228.png
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    දැන් බල්ලොන්ට ගහන්න පුළුවන් තරමට production එක වැඩි උනේ කොහොමද ? ඉස්සර පැකට් 1-2 සිල්ලර කඩෙන් ගන්නෙත් හෙන අමාරුවෙන් ? මුන් ප්ලාන්ට් capacity එක වැඩි කරලද ? ඔක්කොම super market වල වැහි වැහැල

    පැලවත්ත ගූ රහක් දැන්
    හයිලන්ඩ් පැලවත්ත අයිස් ක්‍රීම් 2 ෆට්ටම චාටර් දැන්
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,530
    3,131
    113
    දැන් ඕවා විකිණෙන්නේ නැද්ද කොහේදෝ.....
    Keels එකේ එහෙම ගොඩ ගහලා දැන් මාස 3ක විතර ඉඳන්. ඉස්සර හොයාගන්ටත් නැතුව තිබුණේ....
     
    • Like
    Reactions: urajdrlk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    දැන් බල්ලොන්ට ගහන්න පුළුවන් තරමට production එක වැඩි උනේ කොහොමද ? ඉස්සර පැකට් 1-2 සිල්ලර කඩෙන් ගන්නෙත් හෙන අමාරුවෙන් ? මුන් ප්ලාන්ට් capacity එක වැඩි කරලද ? ඔක්කොම super market වල වැහි වැහැල
    Minissu ganna epaaye wikinenna.......!! :rofl: