Daraz Mart එකේ හැබැයි Expiry ළඟ ඒව එවන්නෙම නෑ.800 ta denawa kiyanne expire date laga athi sure ekatama. Ballekwath dan Pelawatta bonne ne ban. So, no sale
Daraz Mart එකේ හැබැයි Expiry ළඟ ඒව එවන්නෙම නෑ.800 ta denawa kiyanne expire date laga athi sure ekatama. Ballekwath dan Pelawatta bonne ne ban. So, no sale
සිරාවට? මම හිතුවෙ බඩු හොඳ ඇති කියල. මොනවද බං හොඳ ඒව. Puredale හෙම?800 ta denawa kiyanne expire date laga athi sure ekatama. Ballekwath dan Pelawatta bonne ne ban. So, no sale
ඔව් මටත් සෙට් වෙලා නෑ මතක විදියටDaraz Mart එකේ හැබැයි Expiry ළඟ ඒව එවන්නෙම නෑ.
හරිනෙ ඉතින් ඔක්කොම දෙගුණ වෙලා දැං. 170 ට තිබ්බ පෙට්‍රල් 358 වුණා වගේ තමාHari hamba una
SEP 2021 - 380
OCT 2021 - 460
JAN 2022 - 540
Hari hamba una
SEP 2021 - 380
OCT 2021 - 460
JAN 2022 - 540
එතකොට ඒ කාලෙ ඩොලර් එක තිබ්බෙ 170+ වගේ නේ. දැන් 318 වගේ යන්නෙ. හැබැයි ඩොලර් එක දෙගුණයකින් ගිහිල්ල නෑ. එහෙම බැලුවත් ඩොලර් හොයන අයටත් අවාසියි. ඒ කියන්නෙ මුං හොඳ මාෆියාවක් ගෙනියන්නෙ. උද්ධමණයක් පිටින් දාල මිනිස්සුන්ගෙ සල්ලි හොඳට හූරගෙන කනවහරිනෙ ඉතින් ඔක්කොම දෙගුණ වෙලා දැං. 170 ට තිබ්බ පෙට්‍රල් 358 වුණා වගේ තමා
ටැක්ස් එහෙමත් වැඩිනේ දැන්එතකොට ඒ කාලෙ ඩොලර් එක තිබ්බෙ 170+ වගේ නේ. දැන් 318 වගේ යන්නෙ. හැබැයි ඩොලර් එක දෙගුණයකින් ගිහිල්ල නෑ. එහෙම බැලුවත් ඩොලර් හොයන අයටත් අවාසියි. ඒ කියන්නෙ මුං හොඳ මාෆියාවක් ගෙනියන්නෙ. උද්ධමණයක් පිටින් දාල මිනිස්සුන්ගෙ සල්ලි හොඳට හූරගෙන කනව
ඩ්‍රම් පොසොන් කිව්වෙ?ඕක උන්ගේ ශොප් ඒකේ 850යි. කඩේ 1050. ඔච්චර අඩුවට නම් නැහැ උන් දෙන්නේ. ඩ්‍රම් පොසොන් එකක් වෙන්න ඇති.
ඒ ඉන්කම් ටැක්ස් එකනේ බං. 18%ද කොහෙද තිබ්බ එක 30% කරා. ඒක කම්පැනි එකේ ලාබෙන් ගෙවන එකක් නේ. ඒක කස්ටමර්ගෙන් අයකරගන්න අයිතියක් නෑ උන්ට. එහෙම නැතුව VAT එකක් ගැහුවෙ නෑ නේ?ටැක්ස් එහෙමත් වැඩිනේ දැන්
------ Post added on Sep 27, 2023 at 5:47 PM
VAT එකත් වැඩි කළා නේද ගෝට අඩු කළාට පස්සෙ? මතක නෑ දැන්ඒ ඉන්කම් ටැක්ස් එකනේ බං. 18%ද කොහෙද තිබ්බ එක 30% කරා. ඒක කම්පැනි එකේ ලාබෙන් ගෙවන එකක් නේ. ඒක කස්ටමර්ගෙන් අයකරගන්න අයිතියක් නෑ උන්ට. එහෙම නැතුව VAT එකක් ගැහුවෙ නෑ නේ?
ඩරාස් පෝමෝශන් කියලා බන් කිව්වේ.ටැක්ස් එහෙමත් වැඩිනේ දැන්
ඩ්‍රම් පොසොන් කිව්වෙ?
------ Post added on Sep 27, 2023 at 5:47 PM
යකාගෙම acronyms තමයි එවුවාඩරාස් පෝමෝශන් කියලා බන් කිව්වේ.
ඒක නම් දන්නෙ නෑ මචං හරියට. VAT එක කොහොමත් එක එක අයිටම් වලට එක එක විදියට නේ ගහන්නෙ. Telecommunication, Alcohol ඒව නම් ඉතිං වෙනස් උනා සෑහෙන වැඩි උනාVAT එකත් වැඩි කළා නේද ගෝට අඩු කළාට පස්සෙ? මතක නෑ දැන්
Standard VAT rate එකත් 15% තිබ්බ එක ගෝට 8% කළානෙ. ඒක ආපහු 15% වුණා 2022 ද කොහෙදඒක නම් දන්නෙ නෑ මචං හරියට. VAT එක කොහොමත් එක එක අයිටම් වලට එක එක විදියට නේ ගහන්නෙ. Telecommunication, Alcohol ඒව නම් ඉතිං වෙනස් උනා සෑහෙන වැඩි උනා
ඒක මචං මේවට ඇප්ලයි වෙනවද?Standard VAT rate එකත් 15% තිබ්බ එක ගෝට 8% කළානෙ. ඒක ආපහු 15% වුණා 2022 ද කොහෙද