Pen Drive එකෙන් බූට් කරමු

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Pen Drive එකෙන් බූට් කරමු

    OS Install කරන්නයන වෙලාවට සමහර විට CD/DVD Rom වැඩ නොකරන ඒව හම්බෙන්න පුලුවන් , අන්න ඒ වගේ වෙලාවට Pen 1න් බූට් කරන විදිය තමයි මේ කියලා දෙන්න හදන්නේ.


    wintoflash-featured-image.jpg


    1. මේ Software 1 දාගන්න

    Win To Flash



    WinToFlash%2BBeta%2BLogo.jpg


    Code:
    http://wintoflash.com/download/en/


    2.
    ඔයාගේ පරිගණකයෙත් CD/DVD Rom වැඩ නැත්නම් අදාල OS Image File එක Virtual Drive එකක් මාර්ගයෙන් Load කරගන්න වෙනවා මොකද මේකට කෙලින්ම Image File දුන්නට වැඩකරන්නෑ , හොද Software 1 තමයි පල්ලැහින් තියෙන්නේ , ඒක දාගන්න.

    logo_t_vcd.gif


    Code:
    http://www.slysoft.com/en/virtual-clonedrive.html

    3. දැන් CD/DVD හරි Virtual Drive මාර්ගයෙන් කරගත්තු Image File යොදාගෙන Wintoflash Run කරන්න

    capture1zl.png



    capture2on.png



    capture3b.png



    ඔන්න එහෙනම් කරන හැටි. පරිගණක දෙකකට මේ දේ යොදාගෙන බැලුවා වැඩේ සාර්ථකයි. හැබැයි ටිකක් හිමින් තමයි වැඩේ වෙන්නේ

    මතක ඇතුව Bios වල " Boot with Removable Device" Enable කරන්න


    Code:
    http://asipiya.blogspot.com/