Pen Drive එකේ...

AWeranga

Well-known member
  • Oct 23, 2007
    1,381
    1,937
    113
    මගේ පරණ 8GB pen 1 තියෙනවා,මේක plug කරපුවහම සමහර වෙලාවට Task Bar 1 පෙන්නන්නේ නෑ.Task Bar 1 පෙන්නන වෙලාවට ටික වෙලාවක් පෙන්නලා ආයෙත් නැතුව යනවා.File Explorer 1 මොකුත්ම මේ දෙවෙලාවෙම පෙන්නන්නේ නෑ.USB Plug/Connector 1 නම් ටිකක් මලකඩ කාලා.මේකෙන් ආයේ වැඩක් ගන්න බැරිද?Data Recovery කරන්න වෙයිද?(Port 1 වෙන USB Devices වැඩ)

    දන්න කෙනෙක් පොඩි උදව්වක් කරන්න!
     
    Last edited:

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,381
    1,937
    113
    Malakada tika suddakarala wd40 wage gahal balanna
    usbp1.jpg
    usbp2.jpg
    meka thamai connector 1
    wd40 gana wadi wisthara tikak kiyannako.
     

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    පෙරෙත කමනොකර පෙන්එකක් ගනින් ඩො Mather Board එක පුච්ච ගන්නැතිව
     
    • Like
    Reactions: AWeranga

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,381
    1,937
    113
    පෙරෙත කමනොකර පෙන්එකක් ගනින් ඩො Mather Board එක පුච්ච ගන්නැතිව
    pen 1 ගත්තට data ගන්න බෑනේ බං
    ඒ කොහොමද බං Mother Board 1 පිච්චෙන්නේ.:confused: