PEN DRIVE FORMATTING ERROR (HELP)

Phenol

Banned
May 14, 2015
255
41
0
යාලුවනේ, මගේ Pen එක ලැප්ටොප් එකට (Windows 8.1) ගහපු ගමන් එක ෆොර්මැට් කරන්න ඕන කියල msg එකක් එනවා. මම Windows XP තියන ලැප්ටොප් එකකටත් ගහල බැලුවා. එකෙත් ඒ msg එකම එනවා. ඉතින් මම මේ Pen එකේ තියන Data ටික(3GB විතර) ගන්නේ කොහොමද ? :confused::(:( දන්නේ නැත්නම් Bump එකක් දාල සහයෝගයක් දෙන්න. Rep+ දෙමි.
 

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Pen එක Right Click කරලා > Properties > Tools > Error Check කරල බැලුවෙ නැද්ද ? :)

    Or

    Try this
    ටෙස්ට් කරලා නම් නැත :dull:

    මෙහෙම කරලා බලහං මචං..
    ගොඩක් වෙලාවට ඔහොම වෙන්නේ ෆයිල් සිස්ටම් එකේ අවුලක් ගියාම..​
     
    • Like
    Reactions: Phenol

    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    Pen එක Right Click කරලා > Properties > Tools > Error Check කරල බැලුවෙ නැද්ද ? :)



    චෙක් කරා සහෝ. එකේ එන්නෙත් පෙන් එක ෆොර්මැට් කරලා නෑ කියන එක.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    Pen eke drive letter eka hoyagena eg- J:
    Command prompt eka open karala

    Chkdsk J: /r

    (Methana J: kiyana eka oyage pen eke drive letter ekata venas karanna)
    Kiyala type karala enter karanna

    Ehema hari giye naththan

    OTG cable ekakin android ekakata gahala balanna
    Naththan Linux / Mac OS thiyena PC ekakta gahala balanna
     
    • Like
    Reactions: Sunil dinawamu