යාලුවනේ, මගේ Pen එක ලැප්ටොප් එකට (Windows 8.1) ගහපු ගමන් එක ෆොර්මැට් කරන්න ඕන කියල msg එකක් එනවා. මම Windows XP තියන ලැප්ටොප් එකකටත් ගහල බැලුවා. එකෙත් ඒ msg එකම එනවා. ඉතින් මම මේ Pen එකේ තියන Data ටික(3GB විතර) ගන්නේ කොහොමද ? 

දන්නේ නැත්නම් Bump එකක් දාල සහයෝගයක් දෙන්න. Rep+ දෙමි.

දන්නේ නැත්නම් Bump එකක් දාල සහයෝගයක් දෙන්න. Rep+ දෙමි.