Aliexpress Lexar Pen drive.. මේක ෆේක්ද ගුපියනේ ?

lilman

Well-known member
  • May 10, 2009
    40,952
    54,523
    113
    Colombo
    kohomath podi podi files godak copy karaddi speed adui.. Thani large size file ekak copy wenna daala balanna.. film ekak wage
    IMG-20220210-145335.jpg
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,448
    1
    32,140
    113
    - උඩරට -
    පේන විදිහට 2.0 එකක් වගේ.. 3.0 නම් ඔයිට වඩා ස්ප්‍රීඩ් එන්න ඕනී. උබට තිබ්බේ ලංකාවෙන් ගන්න බන් ඕවා.. වොරන්ටි උනත් ක්ලේම් කරන්න පුළුවන් නේ..
     
    • Sad
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,952
    54,523
    113
    Colombo
    පේන විදිහට 2.0 එකක් වගේ.. 3.0 නම් ඔයිට වඩා ස්ප්‍රීඩ් එන්න ඕනී. උබට තිබ්බේ ලංකාවෙන් ගන්න බන් ඕවා.. වොරන්ටි උනත් ක්ලේම් කරන්න පුළුවන් නේ..

    ඒක තමා බන්.1st ඕඩර් එක විදියට දැම්මෙ.දාන්න කලින් මේකෙ අයගෙන් අහන්න බැරි උනා :(
     
    • Sad
    Reactions: charitha2011

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    Device manager gihin flash drive properties wala policies> turn off indexing service for this drive..
    mage kingston DT50 usb 3.0 eka speed up une oka kalama
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    ගුපියනේ kiyanne mokadda bng?
    ගුපියනේ Aliexpress එකෙන් ඔරිජිනල් කියල usb 3.0 128 Gb pen drive එකක් දැම්ම.

    ---------------------
    Lexar JumpDrive S57 USB 3.0 Flash Drive 32GB 256-bit AES Pen Drives 128GB 256GB PenDrives Memory Stick for PC and Mac systems
    https://a.aliexpress.com/_mM13b4s
    ----------------------

    ඒක අද ආව.QR code eka scan කලාම ඔරිජිනල් කියල පෙන්වනව.හැබැයි URL එක lexar නෙවෙයි.

    File කොපි වෙන ස්පීඩ් එක බිංදුවට බහිනව.ආපහු වැඩි වෙනව.

    මේක ෆේක් එකක්ද ? :(