pen එකේ IC එකට අදාල මෘදුකාංග හොයාගන්නෙ කොහොමද?නම්බර් වලින්ද? google සර්ච් කරපුවහම හොයාගන්න පුලුවන්ද?
පෙන් එක හැදුවොත් එලකිරිය සමග අත්දැකීම් බෙදාගන්නවා
පෙන් එක හැදුවොත් එලකිරිය සමග අත්දැකීම් බෙදාගන්නවා

පෙන් එක වැඩ නැත්තම් තමා සර්කිට් රිප්ලේස් කරන්න ඕනමෙමරිය recovery karanna bari da?? puluwan kama ati na???

https://drive.google.com/uc?export=download&id=0ByIph5ae0VAcY08xRlhrX0tPQ3c මෙම මෘදුකාංගයෙන් පෙන් ඩ්රයිව් එක Restore කරාට පසු යූස් ස්පේස් එක නැති උනේ.පෙන් ඩ්රයිව් අයිකනය මත රයිට් කිල්ක් කර properties වෙත ගොස් බලපුවහම යූස් ස්පේස් එක තිබුන (සුපර් හීඩන් වෙලා තිබුන).එහෙත් මම Restore මෘදුකාංගය භාවිතා කර Restore කරා. කිසිම දත්තයක් ගන්න බැරි උනා. කිසිම දත්තයක් පෙන්නුම් කරන්නෙත් නැහැ.
machan ube me keliya nisa mamath oya software eka download kara..
aye wath software ekak download karala run karanna kalin eke tiyena dewal hotada kiyawapan.
![]()
ආයේ data ගන්න බෑ මචං. මේකෙන් low level format කරානම්.. 
machan ube me keliya nisa mamath oya software eka download kara..
aye wath software ekak download karala run karanna kalin eke tiyena dewal hotada kiyawapan.
![]()