pen IC

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    pen එකේ IC එකට අදාල මෘදුකාංග හොයාගන්නෙ කොහොමද?නම්බර් වලින්ද? google සර්ච් කරපුවහම හොයාගන්න පුලුවන්ද?

    පෙන් එක හැදුවොත් එලකිරිය සමග අත්දැකීම් බෙදාගන්නවා:yes:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මෙමරිය recovery karanna bari da?? puluwan kama ati na???
    පෙන් එක වැඩ නැත්තම් තමා සර්කිට් රිප්ලේස් කරන්න ඕන
    පෙන් එක වැඩ නම් ඕවා රිප්ලේස් කරලා පලක් නැහැ
    අනික ඊළඟ දවසෙ වැදගත් විස්තර තියෙනවා නම් ඩීවීඩ් බ්‍රෑන්ඩ් තුනකට ගහලා වෙන වෙනම තියපන් :D
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    https://drive.google.com/uc?export=download&id=0ByIph5ae0VAcY08xRlhrX0tPQ3c මෙම මෘදුකාංගයෙන් පෙන් ඩ්‍රයිව් එක Restore කරාට පසු යූස් ස්පේස් එක නැති උනේ.පෙන් ඩ්‍රයිව් අයිකනය මත රයිට් කිල්ක් කර properties වෙත ගොස් බලපුවහම යූස් ස්පේස් එක තිබුන (සුපර් හීඩන් වෙලා තිබුන).එහෙත් මම Restore මෘදුකාංගය භාවිතා කර Restore කරා. කිසිම දත්තයක් ගන්න බැරි උනා. කිසිම දත්තයක් පෙන්නුම් කරන්නෙත් නැහැ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    https://drive.google.com/uc?export=download&id=0ByIph5ae0VAcY08xRlhrX0tPQ3c මෙම මෘදුකාංගයෙන් පෙන් ඩ්‍රයිව් එක Restore කරාට පසු යූස් ස්පේස් එක නැති උනේ.පෙන් ඩ්‍රයිව් අයිකනය මත රයිට් කිල්ක් කර properties වෙත ගොස් බලපුවහම යූස් ස්පේස් එක තිබුන (සුපර් හීඩන් වෙලා තිබුන).එහෙත් මම Restore මෘදුකාංගය භාවිතා කර Restore කරා. කිසිම දත්තයක් ගන්න බැරි උනා. කිසිම දත්තයක් පෙන්නුම් කරන්නෙත් නැහැ.

    machan ube me keliya nisa mamath oya software eka download kara..

    aye wath software ekak download karala run karanna kalin eke tiyena dewal hotada kiyawapan.

    attachment.php
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      29.5 KB · Views: 49

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,878
    658
    113
    ChipGenius
    මේකෙන් ඔයාගේ පෙන් එකේ විස්තර දැනගන්න පුලුවන්..
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    machan ube me keliya nisa mamath oya software eka download kara..

    aye wath software ekak download karala run karanna kalin eke tiyena dewal hotada kiyawapan.

    attachment.php

    යකෝ මේකෙන් factory defaults වලට ෆොර්මැට් කරනවනෙ. මේක තියෙන්නෙ පෙන් එක වෙන එකෙකුට දෙනවනම් රිකවර් කරන්න බැරිවෙන්න ඩේට මකන්න.